බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු ජාවාරමුන්ට එරෙහි ඔත්තු කරුවෙක් ඝාතන සිද්ධියට අපේ ජන බල පක්ෂයේ ප්‍රධානියෙක් ගෑවිලා…  

by editor
ජූනි 20, 2022
in පුවත්
murder
Share on FacebookShare on Twitter

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට එරෙහි සාක්ෂි කාරයෙක් වීම නිසා  පසුගිය   05 වැනිදා තංගල්ල මොරකැටිආර ප්‍රදෙශයේ දී ඝාතනය කරන ලද  පුද්ගලයාගේ ඝාතනය සිද්ධිය හා සම්බන්ධවූ තැනැත්තෙකුට පොලිසියෙන් සැඟවී සිටීමට අවශ්‍ය රැකවරණය සැපයීම සම්බන්ධව  අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

අපේ ජන බල පක්ෂය ගලගොඩඅත්තේ ඤාණාසාර හිමියන් සහ අතුරලියේ රතන හිමියන්ගේ දේශපාලන පක්ෂය වන අතර එම පක්ෂයේ සභාපතිවරයා සමන් පෙරේරාය.

මෙම පුද්ගලයා වෙත පොලිසියේ විශේෂ අවධානය යොමු වන්නේ තංගල්ලේ දී  මත්කුඩු ජාවාරම් කාරයන්ට එරෙහි ඔත්තු කරුවා මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයූ තැනැත්තා ඊයේ (19) තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ය.

මෙසේ අත්අඩංගුවට පත්වන පුද්ගලයා අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග වැදුනු තැනැත්තෙක් යැයි අනාවරණය වී ඇත.  ඝාතන සිද්ධිය ගැන විමර්ශනය කරන  පොලිසිය ඔහු ගැන සොයමින් සිටියදී ඔහු සැඟවී සිට ඇත්තේ කුරුණෑගල සමන් පෙරේරාගේ නිවසේ බවත් හෙළි  වී තිබේ.

මේ තොරතුරු ඔස්සේ  සමන් පෙරේරා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහුට මින් පෙර අපරාධ චෝදනා ගොනු වී ඇති බවත් පොලිසිය කියයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවට ණය සහනය නොදීම ගෝලීය දේශපාලනයෙ චීන තුරුම්පුවක්ද?

Next Post

මහබැංකු බෝම්බයේ මහ මොළකරු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද මවගේ මරණ ගෙදරට එයි….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.