සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුකුළු ගොවිපල කෙරුවාවත් එපා කරන ආණ්ඩුවේ ගොං වැඩ….

by editor
අගෝස්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානයෙන් කුකුල් පැටව් සහ බිත්තර මිල දී ගැනීමට යන අයෙකුට  භාණ්ඩ සඳහා කරදගොල්ලේදී බිල් පතක් ලබාගෙන එහි මුදල් ගෙවීමට ගන්නෝරුව ට යෑමට සිදුව තිබේ.

අනතුරුව  ගන්නෝරුවේ දී මුදල් ගෙවූ බවට සහතික කළ බිල්පත රැගෙන නැවත කරදගොල්ල ට ගොස්  කුකුළු පැටව් හෝ බිත්තර ගැනීමට සිදුව ඇත.

දළ වශයෙන් නුවර පදිංචි අයෙකු නම් ඔහුට හෝ ඇයට  පළමුව කුණ්ඩසාලේ   කරදගොල්ල ට යාමටත් නැවත ගන්නෝරුවට යාමටත් යළිත් කරදගොල්ල ට යාමටත් කිලෝමීටර් 40 ක පමණ දුරක් ගමන් කිරීමට සිදු වෙයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය යටතේ පාලනය වන කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානයේ සිදුවන බව කියන   අක්‍රමිකතාවය න් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට වෙනුවට මුදල් බාර ගැනීමේ කටයුතු පමණක් ගන්නෝරුවේ පිහිටි පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමෙන්  මෙම ගැටලුව මතුවී ඇත.

කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානයේ කුකුළු පැටව් රැක්කවීමේ දී පොත්පත්වල සඳහන් සංඛ්‍යාවට වැඩි බිත්තර සංඛ්‍යාවක් රක්කවා හොර පාරෙන් කුකුළු පැටව් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලද තොරතුරු මත සිදුකළ පරීක්ෂණයකින් පසු ආයතනය ගෙන තිබෙන එකම තීරණය  මුදල් බාර ගැනීමේ ක්‍රියාවලිය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගැනීම පමණක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තත්ත්වය තුළ අවසානයේ පීඩාවට පත්ව සිටින්නේ සේවා ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් බවත් සේවකයෝ චෝදනා කරති.

අදාළ ස්ථානයේ බිත්තර නියමිත සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් බිත්තර රැක්කවීම නිසා ඒවායින් බිහිවන පැටවු දුර්වල වීමේ සම්භාවිතාවක් වාර්තා විය.  එහෙත් එම අකටයුතු සම්බන්ධව    පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනු වෙනුවට මුදල් අය කිරීමේ ක්‍රියාවලිය පමණක් සේවා සපයන ස්ථානයේ සිට කිලෝ මීටර් 25 ක් පමණ දුරකට ගෙන මොන ගොං වැඩක් දැයි සේවකයෝම විමසති.

පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සපයන විවිධ සේවා සඳහා මුදල් අය කිරීමේ වගකීම එහි සරප් වෙත පවරා තිබිය දී පසුගියදා එහි සිදු වූ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

බිල්පත් පමණක් නිකුත් කර මුදල් අයකර ගැනීමේ කටයුතු ගන්නෝරුවේ පශු විද්‍යා පර්යේෂණ ආයතනයෙන් සිදු කරන බව දන්නවමින්  පශු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා සත්ත්ව අභිජනන අංශයේ අංශ ප්‍රධානී වෙත යොමු කළ ලිපිය

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක ළමා රෝග ඇඳකට ළමුන් 724ක්! විගණනයේදී හෙළි වෙයි

Next Post

මිනි මැරූ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ අම්බලන්ගොඩ දිල්ශාන්ගේ ගෝලයා හෙරොයිනුත් එක්ක අත්අඩංගුවට

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.