බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මුලින්ම ඉල්ලා අස්වෙන්න… දැනට ඔබට දෙන පණිවිඩය එයයි…“ අරගල කරුවෝ අගමැතිට කියන්නට සැරසෙති!

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැතිවරයා හෝ ආණ්ඩුවේ කිසිවෙක් සමග තමන් සාකච්ඡාවට  සූදානම් නැති බව ගෝල්ෆේස් අරගලයේ නිරතවී සිටින  තරුණ ජනතා ක්‍රියාකාරීහු පවසති.

ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටින අය සමග උද්ගතව ඇති ගැටලු සම්බන්ධව තමන් සාකච්ඡා කිරීමට සූදානම් බවට අගමැතිවරයා කළ දැනුම් දීමට අරගල කරුවන්ගේ  ප්‍රතිචාරය කුමක්දැයි සොයා බැලීමට ලංකාසර අප අද (13) දහවල්  ගෝල්ෆේස් භූමියට ගොස් මෙම අරගලයේ විවිධ අංශ සංවිධානය කරන ක්‍රියාකාරීන් සමග කළ සාකච්ඡාවක දී ඔව්හු මේ බව සඳහන් කළහ.

ඔවුන් පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධව වඩාත් පැහැදිලි ලිඛිත ප්‍රකාශයක් අගමැතිවරයා වෙත ලබා දෙන බවය.

රට මේ තරම් බිහිසුණු අගාධයකට රට ඇද වැටුණු පසු මේ තරම් විසල් ජනතා හඬක් රාජපක්ෂලාට එරෙහිව රට වටෙන් මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයන්ගෙනුත්  නැගෙමින් තිබිය දී  අගමැති, ජනපති ආණ්ඩුවේ එල්ලී සාකච්ඡා සඳහා ඇරයුම් කරන්නේ කුමක් විසඳා දෙන්නදැයි   ඔවුහු විමසති.

අගමැති සහ ජනපති ඇතුළු මේ රාජපක්ෂලාගේ අණ්ඩුව ඉල්ලා අස්වනතෙක් මේ ජන අරගලය  අඛණ්ඩව ඉදිරයෙට ගෙන යෑමට සැලසුම් කර ඇති බව ද ඔවුහු පවසති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අවුරුද්ද ගෙවෙන මේ මොහොතේත් අම්මලා තාත්තාල ගෑස් පෝලිම්වල බවත්, ඉන්ධන පෝලිම් සෑම ඉන්ධන පිරවුම්හලකම කිලෝ මීටර ගණනක් දුරට ඇති බවත් මිනිස්සු හාමත් වී ලිප ගිනි නොදැල්වුනු සිංහල අලුත් අවුරද්දක් ඉතිහාසයේ නොතිබුණු බවත් අගමැතිවරයාට සිහි කරන බවද එම ප්‍රකාශකයෝ කීහ.

“මුලින්ම ඉල්ලා අස්වෙන්න… දැනට ඔබට දෙන පණිවිඩය එයයි…“

අරගල කරුවෝ අවසන් වශයෙන් කීහ. මේ වනවිට මුළු ලෝකයේම අවධානය ගෝල්ෆේස් අරගල භූමිය වෙත යොමු වී තිබීම විශේෂත්වයකි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විකටයෙක් කර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විහිළු සපයන ආයතනයක් වීම ගැන GMOA කියයි! 

Next Post

ස.ජ.බ ගෙනෙන විශ්වාසභංගයට අනුරලා අත්සන් කරයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.