අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරි පිටි මිල වැඩිකිරීමට ඇමති කැමති වෙයි – සහල් මිලත් වැඩි කිරීමට අවධානය

by Lanka Sara Editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආනයනික කිරි පිටි මිල රුපියල් 350කින ඉහළ යා යුතුව තිබුණද ඒ මට්ටමට ඉහළ දමන තෙක් දැනට රුපියල් 200ක තාවකාලිකව කිරි පිටි මිල ඉහල දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එකඟත්වය පළ කළ බව කිරි පිටි ආයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෙක් ලංකාසරට පැවසීය.

දැනට ලෝක වෙළෙඳපොලේ කිරි පිටි මිල වැඩිවීමත් ඩොලරය ට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය විමත් හේතුවෙන් තවදුරටත් මිල වැඩි වීමක් අපේක්ෂා කරන බවත් එතෙක් රුපියල් 200කින් මිල වැඩි කිරීමට ආදල කටයුතු සිදුවනු ඇති බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

අද මේ සම්බන්ධයෙන් කිරි පිටි ආනයනකරුවන් සහ පාරිභොගික කටයුතු රාජ්‍ය අමා්‍යයවරයා අතර සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී මෙම එකඟතාවට පැමිණි අතර මිල වැඩි කිරීමට අවශ්‍ය අවසරය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෙට දිනයේ ලබා දෙනු ඇති බව එම ප්‍රකාශකයා විශ්වාසය පළ කළේය. මෙ අනුව සාමාන්‍යෙයන් මෙරට වෙළෙඳපොලේ බහුලව අලෙවි වනකිරි පිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 78ත් 80ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව මෙම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යයංශයේ ඉහළ පෙලේ නිලධාරියකු සඳහන් කළේ වී මිලදී ගත්නා සහතික මිල මට්ටමට සාපෙක්ෂව සහල් කිලෝ ග්‍රෑමයකද දැනට ගැසට් නිවේදනයක් මඟින් නියම කරනු ලැබ ඇති මුදල සාධාරණ නොවන හෙයින් සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන හෙයින් සහල් අලෙවි කිරීම් උපරිම සිල්ලර මිලද ඉහල දැමීම කෙරහි අවධානය යොමුව ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව දැනට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120ටත් නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 103කටත් උපරිම මිලක් නියම කිරීම කෙරෙහි අවධානය යෙමුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බණ්ඩාරනායක පවුලේ වසර 60ක සම්ප්‍රදාය කොවිඩ් නිසා බි‍ඳ‍ෙයි

Next Post

ආණ්ඩුවට නාට්‍ය පිටපත වැරදිලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.