අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරිපිටි ආනයනය නතර කරන්නැයි දේශීය කිරි නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක්!

by Lanka Sara Editor
අගෝස්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය නතර කරන්නැයි රජයට අයත් ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් වන මිල්කෝ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා පුද්ගලික අංශය සතු පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ඊයේ (01) මෙම කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව සිදු කළ සාකච්ඡාවේදී මේ බව කියා තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පසුගිය මාස හය තුළ එළ කිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වාත් මිල්කෝ සමාගම කිරි ලීටර් 19,152,766 දක්වාත් ඉහළ ගොස් අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළ යාමක් බව එම සමාගම් පෙන්වා දුන්නේය.

එමෙන්ම ආරියශීල වික්‍රමනායක විසින් පවත්වාගෙන යන පැල්වත්ත කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සතුව මේ වනවිට මෙරට දියර කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් අලෙවි කර ගත නොහැකිව ඇති බව ඒ මහතා සඳහන් කළේය. රට තුළ කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය විසින් විදේශ රටවලින් තවදුරටත් කිරිපිටි ආනයනය කිරීමට අවසර දීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඔහු අවධාරණය කළේය.

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ යාම සම්බන්ධව කඩිනමින් තමන්ට වාර්තාවක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර කිරි පිටි ආනයනය සම්බන්ධව ඉදිරි තීරණ ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරු බිල්ලෙන් පසුවවත් අබලන් රිදීතැන්න – ඕමනියාමඩුව පාර හදන්නැයි ප්‍රදේශවාසීන් විරෝධතාවක!

Next Post

නිවාඩුවට ගෙදර පැමිණි කෝප්‍රල්ට හමුදාවෙන් පැනවිත් සිටින සෙබලා මන්නයකින් කොටලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.