බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑ ගැහුවට වැඩක් නෑ… ඔයාලගේ තුච්ඡ ජාතිවාදී දේශපාලනයේ ඉතිහාසය ඉවරයි… චෙම්මනි මිනීවල ගැන වැළලෙන්න ගිය ගජේන්ද්‍ර කුමාර්ට බිමල් කියයි!

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

චෙම්මනි මිනී වලේ මිනී ඇටකටුවල අඩකටත් වඩා වගකිව යුතු මිනීමරු ජාතිවාදී කල්ලි සමග එක් වී යාපනය නගර සභාවේ බලය පිහිටවූ අන්ත ජාතිවාදීන් ස්වකීය දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිද්ධි සොයමින් යන බවත්,  චෙම්මනි මිනී වළේ පරීක්ෂණ  මේ තරම් විධිමත් සහ ස්වාධීනවත් පුළුල් ලෙසත් මෙහෙයවන්නේ ජාතිවාදීන් නොව මේ ජනතාවාදී ආණ්ඩුව බවත් සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව කීවේ සමස්ථ ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් චේම්මනි මිනී වළ සම්බන්ධව මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“චෙම්මිනි මිනී වලේ පරික්ෂණය කරන්නේ ආණ්ඩුව. අද උතුරේ ඒ අපරාධවලට සම්බන්ධ කල්ලි එක්ක එතුවෙලා යාපනේ නගර සභාවේ බලය පිහිටුවා මේ මිනිස්සු. මේ ඇටකටුවලින් භාගයකට වග කියන්න ඕන ඔවුන්. අමතක කරන්න එපා… උතුර පළාතේ වැඩිම ඡන්ද අරන් තියෙන්නේ අපිට. ( ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පෙන්වමින් ) මෙයාට අවශ්‍ය සිද්ධියක්. ”

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා යද්දි අපි ඉල්ලුවේ මොකක් ද?. ලංකාවේ කාබන් ඩේටින් වලට කල් යනවා. අපට ඒ පහසුකම් තියන ලැබ් එකක් දෙන්න කියලා.”

” චෙම්මනි විතරක් නෙමෙයි. මාතලේ තියනවා මිනීවලක්… මන්නාරම සතොස යට මිනීවලක් තියනවා කවුරුත් කතා කරන්නේ නෑ… තිරුකේතීශ්වරන් මිනී වළක් තියනවා… මණ්ඩතිව්වල මිනීවළක් තියනවා… කොක්කුතුඩුවායිවල මිනී වළක් තියනවා…”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“ඒ හැම මිනීවළකටම මම ගිහින් තියනවා. ඒ නිසා මම කියන්නම්. මේ ගොල්ලන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි අපි වගේ ජාතික සමගියක් තියන ආණ්ඩුවක් ආපු එක. මේ ගොල්ල අනාථ වෙලා තියෙන්නේ.

“ජාතිවාදය ගැන දෙදරුම් කකා කිව්වට වැඩක් නෑ… ඒක කවුරුත් ගණන් ගන්නෙ නෑ, ඒ නිසා අන්ත ජාතිවාදීන්ගෙන් මම අහන්න කැමතියි… මිරුසුවිල්වල මැරුවා දරුවො ළිඳේ දාලා මැරුවා. ඒ මරපු කට්ටිය එක්ක කොහොමද ඔබ එකට එකතු වෙලා යාපනයේ නගර සභාවේ බලය පිහිටුවන්නේ කියලා.

කරුණාකරලා කියන්න තියෙන්නේ ඒ ඉතිහාසය ඉවරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපයි… පාර්ලිමේන්ු යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මතයයි!

Next Post

අද ප්‍රකාශ කළ කැබිනට් තීරණ මෙන්න….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.