සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක් සමූහ ඝාතනයය කළ ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

by editor
නොවැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය  2024 වසරේ දී  කැනඩාවේ  ඔටාවාහි ශ්‍රී ලාංකික පවුලක් සමූහ ඝාතනයට ලක් කළ මිනීමරුවාට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

මෙම ඝාතකයා විසින් ශ්‍රී ලාංකික මවක්, සහ අගේ කුඩා දරුවන් සිවු දෙනා පිහියෙන් ඇන ඝාතනය කර තිබිණි. මෙම ඝාතකයා වූයේ 20 හැවිරිදි වූ ශ්‍රී ලාංකික තරුණයෙකි.

මෙම ඝාතන නඩුවේ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම්  දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් කළ අපරාධකරුට  දඬුවම ලිහිල්කරගැනීමක්   ලැබීමටත් වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විඳිය යුතුය බවය.

ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නැමැති සැකකාර තරුණයා බ්‍රහස්පතින්දා පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හතරක්, දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා දෙකක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට වරද පිළිගෙන තිබුණි.

වින්දිත පවුල…

මෙම ඝාතනයෙන් එකම පවුලේ මව වූ දර්ශනී බණ්ඩාරනායක (35), ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02) ඝාතනය විය. ඊට අමතරව එම නිවසේ සිටි ගාමිණී අමරකෝන් (40) නම් අයෙක්ද ඝාතනය වූ අතර, දරුවන්ගේ පියා බරපතළ තුවාල ලැබීය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙවින් ෆිලිප්ස් මෙම ඝාතන “නගර ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු අපරාධවලින් එකක්” ලෙස හැඳින්වූ අතර, ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නැමැත්තාව සිය නිවසට පිළිගත් පවුලක් මේ සිද්ධිය හරහා විනාශය පත් කළ බව සඳහන් කර තිබුණි.

එසේම මෙම සිද්ධිය ‘ප්‍රචණ්ඩත්වය, බිහිසුණු බව සහ අත්භූත‘ එකක් ලෙස විස්තර කළ විනිසුරුවරයා තවදුරටත් සදහන් කර ඇත්තේ, “ඔබ පවුල් දෙකක් විනාශ කර මුළු ප්‍රජාවක්ම විනාශ කළා” යනුවෙනි.

ෆෙබ්‍රියෝ ඩි-සොයිසා පොලිසියට පවසා තිබුණේ තමා මානසික අවපීඩනයෙන් පෙළුණු බවත් පාසලේදී අසමත් වීමෙන් පසු තම ශිෂ්‍ය වීසා බලපත්‍රය අහිමි වේ යැයි බිය වූ බවත්ය. ප්‍රහාරයට සති කිහිපයකට පෙර ඝාතන සඳහා ඔහු යොදා ගත් පිහිය අන්තර්ජාලය හරහා මිලදී ගත් බව වාර්තාවලින් පෙනී ගියේය.

කෙසේ නමුත් ඩි-සොයිසාගේ මානසික තත්ත්වය ඔහුගේ ක්‍රියාවන්ට නිදහසට කරුණක් බවට වන ඕනෑම යෝජනාවක් විනිසුරු පිලිප්ස් ප්‍රතික්ෂේප කළ අතර, “ඔහු කරන දේ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටි” බවත් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිතවත් මාළිමාවුනි… ඔළු උදුම්මාගෙන යන උද්දච්ඡ ගමන නවත්වන්න… ලැබී ඇත්තේ ඉඟියක් නොව, කුළුගෙඩි පහරකි…

Next Post

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.