නීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද මෙම පත් කිරීම පිළිබදව ස්තූතිය පළකරමින් තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමැති බවට නීතිපතිවරයා දන්වා ඇත.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com