අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සිහින දකිමින් සැතපෙන්න… සුරංගනාවො නොවෙයි… පවන් සලයි දෙවියෝ…“ ආචාර්ය වර්ශි දන්දෙණිය

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හොර පාරෙන් රටට එන පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍යය  මෙන්ම පසුගිය කන්නවල ධවනත් වගාකරුවන් විසින් රැස් කරගත් කෘෂි රසායන තවමත් යම් ගොවියන් පිරිසක් භාවිතා කරන බවත් එම කෘෂි රසායනික ද්‍රව්‍ය  කලු කඩේ ඉතා ඉහළ මිලට අලෙවි වන බවත්, රජය දැනුම්වත්වම  මේ තත්වය ජනතාවගෙන් වසන් කරන බවත් කෘෂි විද්‍යාපීඨයේ පාංශු විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය වර්ශි දන්දෙණිය සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් හෙළි කරයි.

රටේ ප්‍රායෝගික කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් විද්‍යාත්මක දත්ත මත පදනම්ව මතවාදී අරගලයක් ගෙන යන විද්වතුන් අතලොස්ස අතර අදහස් ප්‍රකාශනයෙන් වඩාත් ස්වාධීන හා  ඍජු ස්ථාවරයක සිටින ආචාර්ය වර්ශි දන්දෙණිය පෙන්වා දෙන්නේ බලධාරීන් මේ මවමින් ඇත්තේ බිහිසුණු මිත්‍යාවක් බවය.

රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පසෙකට කර එක් රැයින්   කාබනික ගොවිතැනට ගොස් එම ගොවිතැන  සාර්ථකයැයි කියා තවමත් බොරු පූචානම් කියවන අය සාර්ථකත්වය මනින්නේ රටට කෘත්‍රිම ‍රසායනික පොහොර සහ පළිබෝධනාශක ගෙන්වීම තහනම් කළත් වෙළෙඳපොළේ ආහාර බෝග විකිණීමට ඇති බව කියමින් බව පෙන්වා දෙන ඇය අදත් මේ අස්වැන්නෙන් සැලකියුතු ප්‍රතිශතයක් ලැබෙමින් ඇත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ගොවිතැන් කරන ගොවීන්    පිරිසකගෙන් බවත් පෙන්වා දෙයි.

වෙළෙඳපලේ එළවළු වර්ග 03ක් හැර අනෙක් සෑම එළවළුවක්ම පසුගිය මසට සාපේක්ෂව සියයට 40 සිට 151 දක්වා මිල ඉහළ ගොස් ඇති අන්දම පෙන්වා දෙන ඇය මේ වනවිට වගාකරන වපරිසරිය අඩුවීම, ඉඩම් ඒකකයක ඵලදායිතාව අඩුවීම යන කරුණු නිසා බෝග නිශ්පාදන සැපයුම අඩු වීමෙන් මිළ ගණන් ඉතා ඉහල ගොස් ඇති අයුරු කියයි. පසුගිය මාසයට සාපෙක්ෂව මේ මාසයේ සෑම එළවළුවකම මිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 63කි.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ආචාර්ය වර්ශි දන්දෙණිය සිය එක් ෆේස් බුක් සටහනක් නිමා කරන්නේ මෙසේය.

“අපි මේ ගැන කලින්ම අනතුරු ඇඟෙවුවා! මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….!  ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න….

“සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි… දෙවියො…“

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන නායෙ යෑමක්… 03ක් මරුට… අයෙකුට බරපතලයි

Next Post

අලව්වේත් නායෙ යෑමක්… තරුණියක් මරුට…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.