බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාරයට ගංවතුරක්… ඩුබායි ගුවන්තොටුපලත් යටවෙයි! ( වීඩියෝ සහිතයි)

by editor
අප්‍රේල් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුළි කුණාටුවක් සමග ඇද හැළුන අසාමාන්‍ය ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්  ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) රාත්‍රියේ ජලයෙන් යට වී ගියේය.

Dubai Airport right now
pic.twitter.com/FX992PQvAU

— Science girl (@gunsnrosesgirl3) April 16, 2024

ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අධික වර්ෂාපතනයක් ඇද හැලීමත් සමඟ කාන්තාර රට වටා විශාල ගංවතුරක් ඇති වූයේය. ඩුබායි ගුවන්තොටුපල යටවන්නේ ඒ ගංවතුරේ ප්‍රතිඵලයක් ලෙසය.

මෙම යටවීමත් සමග  වීමත් සමඟ ජාත්‍යන්තර මගීන් සඳහා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානයක්වන ඩුබායි ගුවන් තොටුපලට මිනිත්තු 25කට ආසන්න කාලයක් ගුවන් ගමන් අත්හිටවූයේ ය. ඊයේ රාත්‍රි 7.26ට එම තාවකාලික ගුවන් මෙහෙයුම් අත්හිටුවීම  තහවුරු කර තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අඟහරුවාදා සවස ගුවන් ගමන් 100 කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂාවෙන් සිටි ගුවන් තොටුපළ, කුණාටුව නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වය තුළ සිය මෙහෙයුම් කෙටි කළේය.  කාලගුණ තත්ත්වය යහපත් වන තෙක් අඟහරුවාදා සවස පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව හරවා යැවීමට ගුවන්තොටුපල බලධාරීහු තීරණය කළේය.   පිටත්වීම් දිගටම ක්‍රියාත්මක වෙමින් පැවතිනි.

මැදපෙරදිග මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි නගරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් හරහා ගැලූ  මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අඩපණ වුනේය.

Current weather in Dubai pic.twitter.com/v6dqxaA97A

— CLEAN CAR CLUB (@TheCleanCarClub) April 16, 2024

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වුන මෙම දැවැන්ත ගංවතුර නිසා  ඉරිදා සහ සඳුදා ඕමානයේ 18 දෙනෙකු මිය ගිය බව විදෙස් පුවත් වාර්තා කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැර කණ්ඩායමක් වව්නියාව රෝහල් ආරක්ෂක නිලධාරීන්ට  පහර දීලා… එක් ආරක්ෂක නිලධාරියෙකුට බරපතල තුවාල…

Next Post

ජීවත්ව ඉන්නා දේශපාලකයින්ට ජීවිතය කියා දී යන්න යන පාලිත තෙවරප්පෙරුම…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.