සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් තුමෝ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පාප් වහන්සේට අවසන් ගෞරව දක්වති!

by editor
අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කොළඹ අග රදගුරු අති පූජ්‍ය මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (24) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වූහ.

උන්වහන්සේ ඊයේ (23) උදෑසන 9.30ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් වතිකානුව බලා පිටත්වී ගියහ.

ශුද්ධෝත්තම පාප් වහන්සේ ගේ ශ්‍රි දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන්නේ සෙනසුරාදා (26) දිනයේ දීය. උන්වහන්සේගේ දේහය භූමිදාන කළ පසු ඊලඟ පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා ලෝකයේ ඉන්නා කාදිනල්වරු සියලු දෙනාම වතිකානුවේ සිස්ටන් චැපල් දේවස්ථානයට රැස් වෙති. අනතුරුව කාදිනල්වරුන් විසින් සිදුකරන විශේෂ යාඥාවකි.

සිස්ටන් චැපල් දේවස්ථානය යනු පාප්තුමාගේම දේවස්ථානයයි. සිස්ටයින් දේවස්ථානය පාප්වහන්සේගේ උත්සව පැවැත්වෙන ස්ථානයය. පාප් තනතුර සඳහා පුරප්පාඩුවක් ඇති විට නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට පූජනීය කාර්දිනල් විද්‍යාලය විසින් මෙම දේවස්ථානය භාවිතා කරනු ලැබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

යාඥා කිරීමෙන් අනතුරුව තුනෙන් දෙකක ඡන්දයක් සහිතව පාප්වරයෙක් පත් කරගැනීම සදහා ඡන්දය පවත්වති. ලෝකයේ කාදිනල්වරුන් 252කි. වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 135ක් වෙති. පාප්වරයෙක් තෝරා ගැනීම සඳහා වූ ඡන්දයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබන්නේ එම කාදිනල්වරුන් 135 දෙනාය. ඒ අතර මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ද වෙති. එතුමන් පාප් තුමාගේ අවසන් කටයුතු සිදුවූ පසු පාප්වරයෙක් තෝරා ගැනීමේ නිලවරණයට එක් වීම සඳහා සිස්ටන් චැපල් දේවස්ථානයට යෑමට නියමිතය.

පාප්වහන්සේ ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු කරන අවස්ථාව ආවරණය වන පරිදි ලංකාවේ  සියලුම දේවස්ථානවල විශේෂ අනුස්මරණ දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙය සහ දිව්‍ය පූජාව ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් විසින් සහ ශ්‍රි ලංකාවේ රදගුරු තුමන්ලාගේ සහභාගිත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී 26 වන සෙනසුරාදා සවස 6 ට පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාප් වහන්සේ ගේ අවසන් කටයුතු සිදුකරන 26දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ!

Next Post

බැතිමතුන් අත්හැර ගිය වටිනා ලේඛන තැපැල් මගින් හිමිකරුවන් අතට… මහනුවර මහ නගර සභාවේ සද්කාර්යයක්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.