සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් උන්නාන්සේ මාව නොමරා මරණවා… මෛත්‍රී කියන කතාව!

by editor
ජූනි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා එදා ඝාතනය කළ බවත්  අද  කාදිනල් උන්නාන්සේ සහ දේශපාලන කණ්ඩායමක් විසින් තමා නොමර මරණ  බවත්  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මහනුවර ඊ. එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී  ඊයේ (23 )  පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ශවයේ රැස්වීමක දී  පාක්ෂික හමුවකින් අනතුරුව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය අමතා මේ බව ප්‍රකාශ කළේය.

“දැන් අවුරුදු පහක් තිස්සේ මාව නොමරා මරන්න මේ අය කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය කරන්න මම බෝම්බ හැදුවද ?. ආයුධ දුන්නද ?. මේකට සම්බන්ධ සැකකරුවන් එකසිය හැට ගණනක් දැන් බන්ධනාගාරයේ ඉන්නවා. කාදිනල් තුමා හෝ දේශපාලනඥයෝ මේවා ගැන කතා කරනවද ?. “

“අද අපිට විරුද්ධව එක එක දේශපාලන පිස්සො නොයෙක් දේවල් කියනවා.තව මාස දෙකකින් ජනාධිපතිවරණය තිබ්බට පස්සේ ඔය සද්ද සියල්ලම ඉවරයි.  ඔය කෑ ගහන අය පස්ස බිම ඇනගෙන තමයි අන්තිමට නතර වෙන්නේ. වැටවල් ගහලා කටවල් වහන්න බැැහැ. ඒ නිසා මේ මාස දෙකේ ඔය අය  ඕන දෙයක් කියපු දෙන්.”

“පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට වාරණ නියෝග පමණයි ලබාදී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දු ලබාදී නැහැ. ඉදිරියේදී මේ නඩු අභියාචන අධිකරණයට වගේම ශ්‍රේෂ්ඨාධිකරණයටත් යොමු වේවි .අවසානයේ කවුද හරි කියලා තීන්දු වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථානුකූලව තිබෙන්නේ අපේ අතෙයි. ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න කෑල්ලට පක්ෂයේ කිසිම අයිතියක් නැහැ. ඒ අය සභාපති ලේකම් තනතුරුවලට පත්වෙලා ඉන්නේ පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව නොවෙයි.

ඔය තනතුරු සියල්ල ඉදිරියේදී බලශුන්‍ය වේවි. එතෙක් ඉවසලා ඉන්න කියලා මම පාක්ෂිකයන්ට කියන්න කැමතියි. අපි මෙවර ජනාධිපතිවරණයට   පක්ෂයෙන් විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි… ජනපති මඩකලපුවේ දී පවසයි

Next Post

කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු , මන්ත්‍රීවරු  ඇතුළු පොහොට්ටුවේ  43ක් බැසිට හොරෙන් රනිල්ගේත් රනිල්ට හොරෙන් බැසිල්ගේත්  දෑත් ශක්තිමත් කරන්න හදලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.