ක්‍රිකට් ආයතනයේ දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා ගැන විපක්ෂය විසින් ඉල්ලා තිබූ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිදරව් වූ බොහෝ කරුණු පිළිබඳ විවාදයක් අවශ්‍ය බව සජබය විසින් කථානායක වරයාගෙන් ඉල්ලා සිට් අතර කථානායකවරයා විසින් ඒ පිළිබඳ විවාදය අද(24) සිදු කිරීමට අවසර ලබා දී තිබිණ.