අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල්ගන්න ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර RDA වෙත පවරා ගැනේ

by Lanka Sara Editor
ඔක්තෝබර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිකිරිම් ප්‍රමාද වී කල් ඉල්ලා තවමත් ඉදිකිරිම නිම නොකරන ලද මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙසේ ඉදිකිරිම් කල් දමමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ව මහාමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි ව්‍යාපෘති සදහා සම්බන්ධ කර නොගැනීමටද අදහස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් නොකර තවත් කල් ඉල්ලා තවමත් මාර්ගවල ඉදිකිරිම් ප්‍රමාද කරන ආයතන ගැන වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

සමහර මාර්ගවල ඉදිකිරිම් 2018දී අවසන් කිරිමට තිබුණත් තවමත් ඉදිකර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී තිබෙනවා. කොන්ත්‍රාත් කරන ඔබතුමන්ලාට ප්‍රශ්න තිබෙනවා නම් කෙලින් කියන්න. වැඩ ප්‍රමාද උනාම ඒක රටටත් ජනතාවටත් හොද නෑ. ඔබතුමන්ලාටත් හොද නෑ. ටෙන්ඩර් දානකොට කරන්න පුළුවන්ද කියලා බලල දාන්න. වැඩ පහුවෙනකොට නාස්ති වෙන්නේ ජනතා මුදල්. ඒ නිසා මේ ව්‍යාපෘති කඩිනමින් ඉවර කරන්න. තවත් කල් දෙන්න බෑ. අපි ජනතාවට වගකියන ආණ්ඩුවක්. මේ පාරවල් ටික ප්‍රමිතියකට හා ඉක්මනින් හදලා ඉවරකරලා ජනතා අයිතියට පත් කරන්න ඕනේ. ඉදිරියේදී වැඩ ගොඩක් තියෙනවා. ඹබතුමන්ලා වැඩ පමා නොකර ඵලදායි, කාර්යක්ෂමව හා ප්‍රමිතියෙන් වැඩ කරලා රටේ සංවර්ධනයට දායකත්වය දෙන්න.”

ඔහු මේ බව සදහන් කලේ මාර්ග සංවර්ධන අධීකාරිය මගීන් මාර්ග ඉදිකිරිම් හා සංවර්ධනය කිරිම සදහා ක්‍රියාත්මක කරන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතියේ (i – Road) ඉදිකිරිම් ප්‍රමාද වී ඇති මාර්ග වල කොන්ත්‍රාත් ලබාගෙන ඇති කොන්ත්‍රාත් ආයතන සමග මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (30) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා මාහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, මහාමාර්ග අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහභාපති චමින්ද අතුළුවගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මෙන්ම කොන්ත්‍රාත් සමාගම්වල නියෝජිතයෝද සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෙනීගේ අපි නොදැක්ක භූමිකාව

Next Post

මන්නාරමේ සුළං විදුලියෙන් මෙගා වොට් 30ක් ජාතික විදුලි බල පද්ධතියට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.