සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලකිරී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණු ලන්සාට කැබිනට් ඇමතිකමක්…

by editor
මාර්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ නිමල් ලංසා ඇතුළු දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර ද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙ අසංග නවරත්න ඇතුළු තිදෙනෙකුට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර ද ලබා දීමට සැලසුම් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

පක්ෂයේ දැඩි හිතෛෂියෙක් වූ  නිමල් ලන්සාට කැබිනට් ඇමති ධුරයක් ලබා දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ විසින් අවධාරණයෙන්  යුතුව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැය ද වාර්තා වේ.

ජාතික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම  ඇති වූ විරෝධය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර ආණ්ඩුව කෙරෙහි කලකීරී සිටින ආණ්ඩුවේ මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කර ඔවුන්ට ද ඉදිරියේ දී  වගකීම් පැවරීමටත් ඒ තුළින් ඔවුන්ගේ පූර්ණ  සහයෝගය ආණ්ඩුවේ ඉදිරි ගමනට ලබා ගැනීමටත්  පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග හෙළි  කරයි.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

ඒ සමග ඉලක්ක ගත බැසිල් විරෝධයක් සහිතව කටයුතු කරන විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම සමග ගනුදෙනු කර ඔවුන්ව යළි  ආණ්ඩුව තුළට රැගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා  වෙනම වැඩපිළිවෙළක්  දියත් වී ඇතැයි ද පැවසේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට විකුණයි ද සැකයි – අස්ගිරි නා හිමි… අපේ හාමුදුරුවනේ… අහසින් කොටසකුත් ඉන්දියාවට විකුණලා – විමල්

Next Post

13 ට එහා ගිය බලය බෙදීමක් කරන්න… දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ගේන්නම් – සුමන්තිරන්

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.