බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කමේනි ඉන්න තැන දන්නවා… දැනට ඔහුව මරා දැමීමේ අවශ්‍යතාවයක් නෑ… ට්‍රම්ප් කියයි!

by editor
ජූනි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින්නේ කොහේදැයි එක්සත් ජනපදය දන්නා නමුත් “දැනට” ඔහුව මරා දැමීමට අවශ්‍ය නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ ආකාරය AP පුවත් සේවය වාර්තා කරයි. 

ට්‍රම්ප් මෙසේ පවසන්නේ ඉරාණයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර මෙම ගැටුම නිමා කරන බවට ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ ප්‍රකාශයක් කර ඇති පසුබිමකය. ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වී එහි මාධ්‍යවේදියෙක් කමේනි ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතිදැයි  ඊශ්‍රයාල ඇගමැතිවරයාගෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ තමන් කළ යුත්ත කරමින් සිටින බවය.

අයතුල්ලා අල් කමේනි ගැනගේ මරණය පිළිබඳ සිහි කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ දින පහක ඊශ්‍රායල-ඉරාන ගැටුම තවදුරටත් උත්සන්න නොකර ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමක්” අවශ්‍ය බවය. ඔහු ඒ බව දන්වා සිටින්නේ සමාජ මාධ්‍ය සටහනකිනි.

ජී -7 සමුළුව අතරමගදී කැනඩාවේ සිට යළි සිය රටට පැමිණි ට්‍රම්ප් අද (17) අලුයම ධවල මන්දිරයට පැමිණියේය. ට්‍රම්ප් වොෂින්ටනයට ආපසු යන විට, එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉරාන නායකයින් කෙරෙහි සිය කලකිරීම ප්‍රකාශ කර තිබිණි. ඔහු අවධාරණය කරන්නේ ගැටුමට “සැබෑ අවසානයක්” සහ ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන “සම්පූර්ණයෙන්ම අත්හැරීමක්” අවශ්‍ය බවය. මේ සඳහා තවත් සාකච්ඡා පවත්වමින් සිටීමේ මනෝභාවයක තමන් නැති බවද ට්‍රම්ප් Air Force Oneහි වාර්තාකරුවන්ට පවසා තිබිණි.

ට්‍රම්ප් මෙසේ කියන්නේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් බව අවධාරනය කරද්දීය. එම ස්ථාවරය තහවුරු කරමින් ටෙහෙරානය ක්‍රියාකාරීව බෝම්බයක් පසුපස හඹා නොයන බව එක්සත් ජනපද බුද්ධි අංශ තක්සේරු කර තිබෙද්දීය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් 17500 ස්නායු ශල්‍ය වෛද්‍ය අයිතම නීති විරෝධී ලෙස රුපියල් 2,50,000ක මිලකට ස්නායු රෝගීන්ට විකිණූ ජයවර්ධනපුර රොහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් සහ කළමනාකාර සහකාරයෙක් අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට…

Next Post

දේශබන්දු සහ ටිරාන් එකතුවෙලා ගහපු ගේමක් ගැන වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෙළි කරයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.