බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කමලා හැරිස් විසිවෙයි… යළිත් ඇමරිකානු ජනපති ට්‍රම්ප්..

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව තහවුරු විය’ ඒ, ඔහු ජනාධිපතිවරණයෙන් ආසන 270ක අවම සීමාව පසු කිරීමත් සමග ය.  ඒ අනුව, ඔහු ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.

ජයග්‍රහණය කළ බවට කළ ප්‍රකාශය

ඇමෙරිකාව තමන්ට ‘අතිවිශිෂ්ට ජයග්‍රහණයක්’ අත් කර දී ඇති බව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. ෆ්ලොරිඩාවේ සිය ආධාරකරුවන් හමුවේ ඔහු පැවසුවේ, තමන් ඇමෙරිකාව යළිත් සුවපත් කිරීමට සහය වන බව ය. එහිදී ඔහු අවධාරණය කළේ, ඇමෙරිකානු දේශසීමා යළි තහවුරු කරන බව ය.

මෙය ඇමෙරිකාවේ “රන් යුගයක්” ලෙස ඔහු හැඳින්වීය. “මෙය ඇමරිකානු ජනතාවගේ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට අපට ඉඩ සලසයි,” යනුවෙන් ඔහු සඳහන් කළේ ය. “ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී තිබෙනවා,” ඔහු පැවසීය. එහිදී සිය බිරිඳ මෙලානියාට ස්තූති කරමින් ට්‍රම්ප් ඇයව හැඳින්වූයේ, ජනාධිපති ආර්යාව ලෙස ය. පසුව, ට්‍රම්ප් ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට පත්වූ X හිමිකරු සහ ලොව ධනවත් ම පුද්ගලයා වන එලොන් මස්ක් රිපබ්ලිකන් පක්ෂයේ “නව තරුවක්” ලෙස විස්තර කළේ ය.

‘ජීවිතය බේරුණේ හේතුවකට’

මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම ගැන ට්‍රම්ප් කෙටියෙන් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඔහුගේ ජීවිතය “හේතුවක් වෙනුවෙන් බේරුණු” බව ය. එය ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය පුරා කියන ලද්දකි.  ට්‍රම්ප් පවසන්නේ, ඇමෙරිකාවේ ජනාධිපති ධූරය “ලෝකයේ වැදගත් ම රැකියාව” බව ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම අල්ලස් මුදල ගත් රේගු නිලධාරීන් 04 දෙනා අවුරුදු 35 බැගින් බරපතල වැඩ ඇතිව හිරේට!

Next Post

පට්ට හොරකම් හෙළි කර තොණ්ඩාගේ රෙදි ගලවා ලංකා කම්කරු කොංග්‍රසයේ වසර 37ක් සිටි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හඟුරන්කෙතදිස්ත්‍රික් සංවිධායක ඉල්ලා අස් වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.