අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ දියණිය අපයෝජනය කළ ඇයගේ  අනියම් සැමියා අත්අඩංගුවට…

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කඳාන පොලිසියේ ළමා සහ කන්තා කාර්යාංශය භාරව සිටි පොලිස් නිලධාරිනියගේ දියණිය අපයෝජනයට ලක් කළ බව කියන එම නිලධාරිනියගේ අනියම් සැමියා අද (21) සවස පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

12 හැවිරිදි දියණියට සිදු කළ මෙම අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු  බව පොලිසිය පවසයි.

පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක්  මත සිදු කෙරෙන විමර්ශනයකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම සිදුවීම පිළිබඳව මුල් වරට අනාවරණය වී ඇත්තේ දුම්මලසූරිය පොලිසියට දුරකථන මාර්ගයෙන් ලද පැමිණිල්ලකට අනුවය.

ඒ වනවිට අදාල වින්දිත දැරිය දුම්මලසූරිය පිහිටි පොලිස් නිලධාරිනියගේ දෙමාපියන්ගේ නිවසේ ජීවත්ව සිට ඇති අතර සිය අනියම් සැමියාගෙන්  දැරියට සිදුවන  බලපෑම් හමුවේ ඇය නෛතික පියවර නොගෙන දරුවා දෙමාපිය නිවසට ඇරලවා ඇති බව අනාවරණය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ධූරය දරන්නේ පොලිස් පරික්ෂකවරියකි. ඇයගේ සැමියා බන්ධනාගාර ජේලර්වරයෙකි.  මත්කුඩු ජාවාරමක් සම්බන්ධ චෝදනාවක් මත ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. සැමියා බන්ධනාගාරගත වීමෙන් පසු ඇය ව්‍යාපාරිකයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.

ඇය මෙම ව්‍යාපාරික අනියම් සැමියාත්, දරු දෙදෙනාත් සමග ජාඇල ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසක එකට ජීවත්වෙමින් සිට ඇත.  ව්‍යා

පාරික අනියම් සැමියා අතින් දැරිය අපයෝජනයට ලක් වී ඇත්තේ එම නිවස තුළදීය.   මෙම පුද්ගලයා  කලක සිට මේ 12 හැවිරිදි කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි විමර්ශන අංශ කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රිකෝණමඩුවේ  අලි කොරිඩෝවක් අයෝජකයින් 29ක් අතර බඩඉරිඟු වගාවකට බෙදා දෙයි…

Next Post

සෞඛ්‍ය ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන  ලේකම්වරයා සම්බන්ධව මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.