සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්තා අධ්‍යාපනයට තලේබාන් පැනවූ තහනමට ඉන්දියාවේ අසතුට

by Lankasara News
දෙසැම්බර් 29, 2022 - Updated on දෙසැම්බර් 30, 2022
in පුවත්
Afghanistan Taliban
Share on FacebookShare on Twitter

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය තුල කාන්තාවන්ට අධ්‍යාපන කටයුතු හැදැරීමට තහනම් පැනවීමට ඉන්දියාව සිය කනස්සල්ල පළකරනු ලැබ තිබේ.

පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය අමතමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරිනාදම් බග්චි තලේබාන් සංවිධානය විසින් ගන්නා ලද තීරණයට සිය කණගාටුව පළකරනු ලැබීය. එහිදී ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශ සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්ථානයේ සියලු දෙනා ඇතුලත් සහ සියලුදෙනා නියෝජනය වන රජයක් පිහිටුවීම ඉතා වැදගත් කාරණයක් බවයි.

මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකරවයා මෙසේද පැවසීය,
″ ඇෆග්නිස්ථානය සම්බන්ධයෙන් වාර්තා වන කරුණු පිළිබඳව අපගේ කනස්සල්ල ප්‍රකාශ කරනවා. ඇෆ්ගනිස්ථානයේ කාන්තා අධ්‍යාපනය සඳහා ඉන්දියාව නිරතුරුව සහයෝගය ලබා දී තිබෙනවා. සියලුම ඇෆ්ගනිස්ථානුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන සියලුමදෙනා ඇතුළත් සහ සියලුමදෙනා නියෝජනය වන රජයක් පිහිටුවීමේ වැදගත්කම අපි අවධාරණය කර ඇති අතර අපි ඉදිරියටත් අවධාරණය කරමින් සිටිනවා. උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ඇතුළුව ඇෆ්ගනිස්ථාන සමාජයේ සෑම අංශයකටම සහභාගී වීමට කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සමාන අයිතිවාසිකම් සහතික කළ යුතුයි″, .

ඔහු වැඩිදුරටත් කියා සිටියේය. “කාන්තාවන් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම යලි තහවුරු කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2593 යෝජනාව ද සිහිපත් කිරීමට මම කැමැත්තයි, එම යෝජනාවට අනුව කාන්තාවන්ගේ සමාන හා අර්ථවත් සහභාගීත්වයක් ඉල්ලා සිටීනවා.″ යනුවෙනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

මාලදිවයින ආර්ථිකය ගොඩ දාපු ජනාධිපති සාමාන්‍ය ගුවන් යානයකින් ශ්‍රි ලංකාවට

Next Post

ඉන්දීය කැස්ස පැණියක් නිසා උස්බෙකිස්ථානයේ ළමා මරණ 18ක්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.