බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්ටේනර් 323 සිද්ධිය – ප්‍රකාශයක් ලබා ගැනීමට දයාසිරි CID කැඳවයි…

by editor
ජූනි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.

බහාලුම් 323 නීති විරෝධී ලෙස වරායෙන් පිටකිරීමේ අපරාධයට බිමල් රත්නායක ඇමතිවරයා සම්බන්ධ බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා චෝදනා කිරීමෙන් පසු ඒ චෝදනාව සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් ප්‍රකාරව ප්‍රකාශයක් ලබා ගැනීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා තිබිණි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවේ සීඅයිඩී එක විපක්ෂය මර්ධනය කිරීම සඳහා යොදාගෙන ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රවේශ වීමට පෙර ඔහු මාධ්‍ය අමතා මෙසේ පැවසුවේය.

අද කැඳවලා තියනවා කන්ටේනර් 323 ගැන කතා කරන්න. අපි කාරණාව මතු කළේ. හරිනම් සීඅයිඩී වෙත කැඳවන්න ඕන ඇමතිවරයයි මේවා නිදහස් කළ කට්ටියයි… ඒ ගැන පරීක්ෂණ කරන්න පත් කළ කමිටුවයි. ඒත් කමිටුවෙන් තීරණයක් අරන් නෑ

ඉතින් දැන් ප්‍රශ්නය ඇදපු අයව තමයි සීඅයිඩී ගෙන්නලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ සීඅයිඩී එක ආණ්වෙ සීඅයිඩී එක වෙලා තියෙන්නේ. සීඅයිඩී කියන්නෙ ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවට කාන්තාවක්ගේ, එක මන්ත්‍රීවරියකගේ මහත්තයෙකුගේ සම්බන්ධයක් තියනාකියලා ප්‍රාඩෝ එක්ක උස්සන් ආවත් ගේනවා. මොකක් හරි ප්‍රකාශක් කරපු ගමනුත් ගේනවා.

ඉතින් මේ හැමදේටම අද සීඅයිඩීය පාවිච්චි කරනවා . ආණ්ඩුවෙ අය බේරන්න. විපක්ෂය මර්ධනය කරන්න. ඉතින් අපි බලමු ගිහින් කොහෙන් හරි නතරවේවි නේ මේක.

තමන් නීතියට ගරු කරන බවත් නවමින් ඇති නීතිය මොනතරම් නැමිය හැකිදැයි බලාගෙන ඉන්නා බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

රේගුවේ රඳවා තිබූ බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයාට එරෙහිව දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල සිදු කර ඇති චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා පරීක්ෂණ බිමල් රත්නායක ඇමතිවරයා නීතිඥවරයෙක් හරහා ඉකුත් 29 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරක්කු කොම්පැණිවලින් පඩි ගන්න මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කීප දෙනා හෙළි කරන්න හඳුන් සූදානම්!

Next Post

රජයේ සීනි සමාගම් දෙකේ සීනි මෙට්‍රික් ටොන් 23696 ක්, එතනෝල් ලීටර 23,50,000ක් විකුණාගත නොහැකිව ගබඩාවල…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.