සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩු මැරයන් රකින දේශපාලනය නවත්වන්න… ආණ්ඩුකාරවරයා උතුරේ දේශපාලකයන්ට දැනුම් දෙයි!

කඩු ගත් මැරකල්ලි ඉවත් කරන්න ගත යුතු සෑම පියවරක්ම ගන්නවා... උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහතික වෙයි!

by editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය ඇතුලු උතුරු පළාතේ සැරිසරන කඩු කිණිසි රැගත් කල්ලි  ආරක්ෂක අංශවලට පාලනය කළ නොහැකි   වී ඇත්තේ ඔවුන්ට රැකවරණය සපයමින් සහාය ලබා ගන්නා උතුරේ දෙමළ දේශපාලනඥයින් නිසායැයි වාර්තාවන බවත්,  වහාම එම ක්‍රියාව නතර කොට රටේ නීතියට හා සාමයට ගැලපෙන අන්දමට කටයුතු කරන ලෙස තමා දැනුම් දෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ඊයේ ( 31 ) පැවසුවේය.

යාපනයේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සිය අදහස් ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ රටේ නීතියට අනුව යාපනයට එක් නීතියකුත් දිවයිනේ සෙසු පළාත් වලට තවත් නීතියකුත් ක්‍රියාත්ම වීමට තමන් ඉඩ නොතබන බවයි.

”කඩු කිනිසි ඇතුළු ආයුධ රැගෙන විත් අහිංසක මිනිසුන්ව කපා ඔවුන්ට තුවාල සිදු කරන සංස්කෘතියක් වසර කීපයක සිට උතුරු පළාත තුළ ක්‍රියාත්මක වනවා. මේ තත්ත්වය පොලීසියට හා සෙසු ආරක්ෂක අංශවලට පාලනය කිරීමට නොහැකි බවක් පෙනෙන්නට ඇති නිසා මා එම ප්‍රධානීන් සමග මේ ගැන සාකච්ඡා කළා.“

“දැනට යාපනයේ ක්‍රියාත්මක මේ කල්ලි වලට පළාතේ දේශපාලනඥයින්ගෙන් අත් උදව් ලැබෙන බවට තොරතුරු ලැබෙනවා. මේ නිසා මම ඔවුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ වහාම එම උදව් කිරීම නතර කොට උතුරු පළාත තුළ නීතිය හා සාමය ආරක්ෂා කරගෙන යාමට සහය ලබා දෙන ලෙසයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමහරු ප්‍රකාශ කරන්නේ  පුනරුත්ථාපනය වී පැමිණි පිරිසක් මේ කටයුතු වල නියැලී සිටින බවයි .නමුත් ඔවුන්ද මේ රටේ පුරවැසියන් නම්  ඔවුන්ට එසේ හැසිරීමට කවරෙකුවත් අවසර ලබා දි නැති බව ඒ අයද මතක තබා ගත යුතුයි.

උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනයේ ක්‍රියාත්මක වන මේ කඩු ආයුධ රැගත් කල්ලිවල ක්‍රියා කලාපයන් වහාම ඉවත් කිරීමට මම ගත හැකි සෑම පියවරක්ම ගන්නවා..”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරීන් සැත්කමෙන් පසු වත්තලින් අද එළි බසී

Next Post

මහ වැස්සෙන් යාපනයේ 578ක් විපතට… අකුණු සැර වැදී පුද්ගලයෙක් මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.