fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කට වරද්දා ගත් පී.එච්.අයි ට වැඩ වරදින ලකුණු

by editor
ජූනි 8, 2020
in පුවත්
450 5
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ මළගෙදර ආවරණය කිරිමට කටයුතු කළ ප්‍රධානම මාධ්‍යෙවේදියෙක් වූ  පතන ග්‍රෙඩ්විල් වත්තේ පදිංචි  න ගනේෂන් ක්‍රිෂාන්තන්ට අගතියක් සිදුවන ආකාරයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළ බවට චෝදනා ලැබ සිටින පතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න ලංකාසරට පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධව නුවරඑළිය ප්‍රාදේශී්‍ය සෞඛ්‍යය සේවා සේනක තලගල විසින් පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පරීක්ෂණය ආරම්භ වන බව ඔහු පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තගලග පැවසුවේ ජනමාධ්‍ය ආචාර ධර්ම පවා ව්‍යසනයට ලක්කරමින් කළ මේ වාර්තාකරණය සම්බන්ධව තමන්ව නුවරඑළිය ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැනුවත් කළ බවය. 

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

ඒ අනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත මේ පිළිබඳව දැනුම් දුන් බවත්, සෞඛ්‍ය සේවයේ අයෙක් යම් විනය කඩකිරිමක් සිදු කර ඇතිනම්   ඔහුට විරුද්ධව කටයුතු කරන අතරම මේ වගකීම් විරහිත මාධ්‍යකරණය සම්බන්ධව පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා හරහා සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, අනතුරුව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් හරහා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාවත් දැනුවත් කිරීමට කටයුතු කරන බවය.

 

Share79Tweet45
Previous Post

මලල ක්‍රීඩාවට වින කරන අපරාධකරුවන් නිරුවත් කළ වාර්තාව මෙන්න

Next Post

ගැහැණුන්ට කළ නොහැක්කක් නොමැත

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

ගැහැණුන්ට කළ නොහැක්කක් නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist