බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කච්චතිව් ඉන්දියාවට ගන්න මේ සුදුසුම වෙලාවයි…  තමිල්නාඩු මහ ඇමති අගමැති මෝදිට කියයි!

by editor
මැයි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්න ලෙසත් මේ ඒ සඳහා සුදුසු අවස්ථාව බවත්  තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන්  ඊයේ ( 26) යළිත් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ චෙන්නායි නුවරට පැමිණි  පැමිණි අවස්ථාවේ පැවැත්වූ උත්සවයක දී  මහ ඇමතිවරයා මෙම ඉල්ලීම  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන්   කර තිබිණි.

තමිල්නාඩු ධීවර ප්‍රජාව  කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගන්නා ලෙස කලක් තිස්සේ  අඛන්ඩව ඉල්ලීම් කරනු ලැබුහ. එම ඉල්ලීමයි තමිල්නාඩු මහ ඇමතිවරයා අගමැති මෝදි ඉදිරියේ ඊයේ නැවතත් ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව  රටවල් දෙක විසින්ම භාවිත කළ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නැවත හිමිවූයේ 1976 ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර සීමා ගිවිසුම මගිනි.

එහෙත් මේ අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය මෝදි ස්ටාලින්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර නොදැක් වූ බවත්  ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටගෙන අසල්වැසි රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දෙන බවත්  විදෙස් මාධ්‍ය පවසයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ළඟම මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා.   මෙයට මුල්‍ය ආධාර, ඉන්ධන, ආහාර,  ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත්.   ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව ද ජාත්‍යන්තර වේදිකාවල දැඩිව කතා කළා…“ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යැයි  හින්දු පුවත්පත වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 27කින් ඉන්ධන නෑ… මුහුදු යෑම නවත්වා  මුලතිව් ධීවරයෝ පාරට බසිති!

Next Post

තහනමක් ගැන කටකතාවක් නිසා ඉහළ ගිය බාස්මතී සහල් ඉල්ලුම

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.