අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිඟයට ගොළුවුන  රජයට දැනෙන භාෂාවකින් උත්තර දෙන්න සූදානම්… GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

by editor
ජනවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජයේ රෝහල්වල  ඖෂධ හිඟය පෙර තිබු තත්වයටත් වඩා ඉතා දරුණු අයුරින් පවතින බවත් මෙම ගැටලුවට රජය මගින් කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් මෙම ප්‍රශ්නය  මහජනතාව වෙත රැගෙන ගොස් රජයට දැනෙන භාෂාවකින්   පිළිතුරු දිමට  කටයුතු කරණ බවත්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  ලේකම් වෛද්‍ය  හරිත් අලුත්ගේ   පවසයි.

ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ  ශල්‍යකර්ම ප්‍රමාද කිරිමට සිදුවි ඇති බවත් ප්‍රථිකාර ගැනීම සඳහා සායනවලට පැමිණෙන රෝගින් සඳහා ඖෂධ වර්ග පහක් නියමකළහොත් ඉන් වර්ග   දෙක තුනක් මුදල් ගෙවා පිටතින්  මිලදි ගැනිමට සිදුවි ඇති බවත් රාජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා  සඳහන් කළේය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නව භෝජනාගාරය විවෘත කිරිමෙන් පසු  මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා මෙසේද කිවේය.

“මේ ප්‍රශ්නයෙන් ගොඩ එන විදිය ගැන වෘත්තිය සමිතියක් විදියට අපි දස වෑදැරුම් යෝජනාවලියක් ලබාදිලා තියෙනවා. බලධාරින් ඒ පිළිබද අවධානය යොමුකරලා නැහැ. රෝගින්ට දරාගැනිමට නොහැකි අයුරින් ඖෂධ මිල ඉහළ ගොස් තියෙනවා.  

“ඖෂධ පිළිබඳ  අක්‍රමිකතා හා දුෂණ සම්බන්දයෙන් ඇවිත් තිබෙන චෝදනා අපිට බැහැර කරන්න බැහැ. එළඹෙන 23 වැනිදා මෙම ප්‍රශ්නය මහජනතාව හමුවට අරගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපි තීන්දු කරලා තියෙනවා. අහිසංක රෝගි ජනතාව තමයි මේ නිසා දැඩි පිඩාවට ලක්වෙන්නේ මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා  රජයට  දැනෙන භාෂාවකින් මේ පිළිබද දැනුම්  දෙන්න. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගමේ යන්න ගිය ගෝඨා  ආපසු එයි!

Next Post

ගත්ණය ගෙවීම දවසක් පරක්කු වුණොත් ඉවරයි… බැංකුවලින් වැඩි පොලී අය කර ගන්න කෙළියක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.