බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔත්තුකරුවන් ඝාතනය පසුපස දේශපාලකයින්ගේත් පොලිසියේත් ගජයෙක් වූ මහාපරිමාණ කුඩු ජාවරමෙක්!

එංගලන්තයේ සිට මෙහෙයුම... ඩුබායිවල සිටින පාතාලයින් සංවිධානය කර මිනී මැරුම් රැල්ලක් හදලා ..

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කිලෝ සිය ගණන් මත්කුඩු අල්ලන්න පොලීසියට තොරතුරු ලබාදුන් ඔත්තුකරුවන් ඝාතනය කෙරෙන්නේ රටින් පලාගොස් සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවන් සන්ධානගතව විශාල මුදලක් වියදම් කරමින් බව බුද්ධි අංශවලට මේ වන විට තොරතුරු ලැබෙමින් තිබේ.

එංගලන්තයේ ජීවත්වන ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් ඩුබායි ඇතුළු රටවල් කිහිපයක රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සන්ධානගතකර ඇති බව ද එම තොරතුරුවල සඳහන්ය.

සිය ජාවාරමට ප්‍රබල හිසරදයක් වී ඇත්තේ එකට සිට පොලීසියට තොරතුරු ලබාදෙන්නන් බැවින් පවතින ආනාරක්ෂිත දේශපාලන වටාපිටාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔත්තුකරුවන් හඳුනාගෙන මරා දැමීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

එංගලන්තයේ රැදී සිටින මත්කුඩු ඡාවාරම්කරු දේශපාලනඥයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන්නෙකි. මැතිවරණ කාලවලදී කෝටි ගණන් දේශපාලනඥයන්ට වියදම් කරන්නෙක් වන අතර දේශපාලනඥයන්ට සුඛෝපභෝගී  මහල් නිවාසවලින්   කෝටි ගණන් වියදම්කර නිවාස පවා මිලට ගෙන දී තිබේ.

මේ වනවිට  ප්‍රබල දේශපාලකයෙක් මෑතක දී    එංගලන්තයේ  කළ සංචාරයක් අතරතුර    මෙම මත්කුඩු ජාවාරම්කරුව එරට හෝටලයකදී හමුවී තිබුණි. මත්කුඩු ජාවාරම්කරුට ලංකාවේ බිරියක් සිටින අතර ඔහු එංගලන්ත ජාතික කාන්තාවක්ද විවහා කරගෙන එරට පුරවැසිභාවයද ලබාගෙන සිටී. එංගලන්තයේ ඔහුට අයත් අවන්හලක් මෙන්ම විදේශ මුදල් හුවමාරුකිරීමේ මධ්‍යස්ථානයක්ද ඇති බව සඳහන්ය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

පොලීසියේ ලොකු කුඩා නිලධාරීන් රැසක් ළඟින් ඇසුරුකරන පුද්ගලයෙක් වන මෙම මත්කුඩු ඡාවාරම්කරුට වරක් ගිනි අවි බලපත්‍රයක් පවා ලබාදීමට පොලිස් ස්ථානාධිපතිවරයෙක් නිර්දේශකර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ වානිජ අධිකරණය රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණය අත්අහිටුවයි…

Next Post

ඇමති ප්‍රසන්න රණතුංගට වසර 05කට අත්හිටවූ වසර 2ක බරපතල සිරදඬුවමක් සමඟ කෝටි දෙකහමාරක දඩයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.