fbpx
බදාදා, දෙසැම්බර් 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්කොම පාස්… අලි ගහන කැලේ මැද එරියාව “ශිෂ්‍යත්ව ඉස්කෝලේ “ මේ පාරත් දිනුම්!

editor by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

ශ්‍රීමති විජේරත්න –

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ බොහෝ කතාබහ ඇති වී තිබෙන්නේ එහි ප්‍රතිඵල නිකුත් වීමෙන්  අනතුරුව ය. දරුවන් ට ශිෂ්‍යත්ව විභාගය අනවශ්‍ය පීඩනයක් යැයි බොහෝ බොහෝ දෙනා කියති. නමුත් ගමේ අහිංසක මල් කැකුළු පිපී  දිලෙන්නට, සුවඳ හමන්නට මඟක් ඔවුන්ට වුවමනා ය. වන්නියේ දරුවන් ඒ මග පාදා ගන්නේ ශිෂ්‍යත්ව  විභාගය ය හරහා ය. අපේ රට සංවර්ධිත රටක් නොවන නිසා මේ අහිංසක දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය වත් අවශ්‍ය ය.

ඒ අවශ්‍යතාවයේ උපරිම ඵල නෙලා ගන්නට මහව අධ්‍යාපන කලාපයේ එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලය මෙවර ත් සමත් වූ පුවත සතුටින් ලියා තබමු.

එරියාව  මහින්ද ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් ගණන 29 කි. ඔවුන් සියලු දෙනාම ශිෂ්‍යත්ව විභාගය සමත් ය. කඩඉම් ලකුණ පසු කළ සිසුන් විසි දෙනෙකි. ඩබ්ලිව්. එම්. අනුජ ෂෙනාල් වන්නිනායක ලකුණු 185 ක් ලබා ගත්තේය . තවත් සිසුන් නව දෙනෙක් කඩඉම් ලකුණ අසලට ළඟා වූ දරුවන්ය. ලකුණු එකසිය විසි නමයට වඩා අඩු කිසිදු ළමයෙක් නැත. ඉතින් සියල්ලෝම සමත්ය. අපේ රට තුළ තවත් මෙවැනි පාසලක් තිබෙනවාද  යන්න සැක සහිතය.

RelatedPosts

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු පිරිස සහ ඇදුරු මඬුල්ල..

මේ ජයග්‍රහණය   මෙලෙසම ඔවුන් ලබන්නේ 2016 වර්ෂයේ සිටය.  සෑම වර්ෂයකම ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්නා මෙම පාසල  මෙරට නොදන්නා කෙනෙක් නැති තරම්ය.

ලකුණු 185 ක් ලබාගත්  ලබා ගත්  ඩබ්. එම්.මනුජ ෂෙනාල් වන්නිනායක  ශිෂ්‍යයා මෙසේ පැවසුවේය.

” අපි ශිෂ්‍යත්ව  විභාගයට ඉගෙන ගත්තෙ හරිම සතුටින් …ළහිරු.කොළඹ ගේ සර්  තමයි අපේ පන්ති භාරව හිටියෙ. සර් අපිට ඉගැන්නුවෙ  ඉතාම කරුණාවෙන්. අපි වැඩිපුර කාලය ගත කළේ පාසලේ. අපේ ඉස්කෝලේ දුෂ්කර ප්‍රදේශයක තියෙන නිසා වල් අලින්ගෙන් අපිට හරිම කරදරයි.  ඉස්කෝලේ ලොකු සර් අපිට අලි වැටක් ගහලා දෙන්න මැදිහත් වුනා .  ඒ  නිසා ඒ ප්‍රශ්නය විසඳුනා .

අපිට ඉගෙන ගන්න හොඳ වටපිටාවක් සකස් කරල දුන්නා. මේ වගේ ප්‍රතිඵලයක් අපිට ලබන්නට පුළුවන් වුණේ ඒ නිසා.යාලුවෝ ගොඩක් දෙනෙක් පාස් වෙලා.ඉතින් හරිම සතුටුයි. උදව් කරපු හැමෝටම පින්……..අනාගතයේ රටට දැයට වැඩදායක පුරවැසියෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව…”

පාසලෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ඩබ්.එම්.අනුජ ෂෙනාල් වන්නිනායක සිසුවා සහ ඒරියාවට විශිෂ්ට ප්‍රතිඵල ගෙනෙන්නට කැප වූ ලහිරු කොලඹගේ ගුරුතුමා…

පාසලේ ජයග්‍රහණය පිළිබඳ දෙමව්පිය දෙපලක් ද අදහස් දැක්වූහ.

ඩ්බ්.එම්. නිශාන්ත රාජකරුනා ශිෂ්‍යත්ව ඉස්කෝලේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී  සිටි දරුවෙකුගේ තාත්තා කෙනෙකි. ඔහු අපට මෙසේ කීවේය.

“සුපුරුදු පරිදි මෙවරත් අපි ජයග්‍රහණය ලබලා තියෙනවා .දෙමව්පියො විදිහට අපිට පුදුම සතුටක් තියෙන්නේ. විදුහල්පතිතුමා පාසලේ පරිසරය ඉතාම ලස්සනට සකස් කරලා තියෙනවා. දුෂ්කරතා මගහරවා ගන්න එතුමා අප්‍රමාණ ලෙස කැප වෙනවා. දරුවො ගැන හොයා බලනවා.

ඒ වගේම තමයි මෙවර ශිෂ්‍යත්ව  විභාගයට පෙනී සිටි ළමයින්ගේ පන්ති භාරව සිටි ලහිරු කොළඹගේ ගුරුතුමා. එතුමාගේ කැපවීම උපරිමයි.පාසලේ අනිත් ගුරුවරුනුත් සහයෝගය දැක්වූවා.   ඒ සියලු දෙනාගේම කැපවීම නිසා අපේ පාසල මෙවරත් රටේ නමක් දිනාගත්තා.”

එච්.එම්. සංගීතා  මදුරංගි එරියාව පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවෙකුගේ අම්මා කෙනෙකි.  ඇය අසීමිත සතුටෙනි.

“පහුගිය කාලේ අපේ පාසලට විවිධ බාධක පැමිණුනත් ඒ සියලු බාධක මැඩගෙන තමයි විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මේ පාසල කරගෙන යන්නේ. ඒ සියලු බාධාවන්ට මෙවර ත්  ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳ පිළිතුරක් දීල තියෙනවා.

අපේ දරුවෝ ගමෙන් නගරෙට ගිහිල්ලා ජනප්‍රිය පාසලක ඉගෙන ගන්නවා දකින්ට ලැබීම හරිම සතුටක්. දෙමව්පිය හැමදේම කරන්නේ දරුවො වෙනුවෙන්.ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න මේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයෙන් ලැබෙන්නේ අපමණ සහයෝගයක්. ඒ සියලු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.”

මෙම පාසලේ වර්තමාන විදුහල්පති බී.වි. අනිල් ගාමිනී විජේරත්න මහතා මෙසේ අදහස් දැක්වූයේය.

විදුහල්පති අනිල් ගාමිනී විජේරත්න

” පාසල කරගෙන යන්නේ විවිධ බාධක මැද්දේ. මම මගේ උපරිමයෙන් පාසලේ සියලු අඩුපාඩු සම්පූර්ණ කරගන්න උත්සාහ කරනව. දරුවන්ට ඉතා හොඳ ඉගෙනුම් පරිසරයක් පාසල තුළ නිර්මාණය වෙනවා නම් පීඩනයකින් තොරව ඔවුන්ට අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න පුළුවන්. දරුවෝ ඉගෙන ගත්තෙ ඉතා සතුටින්. අනවශ්‍ය  පීඩනයක් දරුවෝ  තුළට පටවනවා වෙනුවට අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් තමයි ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළේ. ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදුනහම ඒ තුළ පීඩනයක් ඇති වෙන්නේ නැහැ. “

“මේ දරුවන්ගේ පන්ති භාර ගුරුවරයා ලෙස වැඩ කටයුතු කළේ ලහිරු කොළඹගේ ගුරුතුමා. එතුමා තමන්ගේ පෞද්ගලික වැඩකටයුතු පවා දෙවැනි තැනට දාල තමයි   පාසල වෙනුවෙන් කැප උනේ. පාසල අනෙක්  සියලුම ගුරුවරු  සහ මහව  අධ්‍යාපන කලාපයේ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුලු  සියලුම නිලධාරීන් අපට අවශ්‍ය  සහයෝගය ලබා දුන්න. “

“දෙමව්පියො  උපරිමයෙන් කැප වුණා. කණ්ඩායමක් විදියට හැගීමෙන් කටයුතු කලාම    ජයග්‍රහණ ලබාගන්න එක පහසු වෙනවා. ස්වභාවික විපත් අනතුරු පවා මැඩගෙන  යි අපි මේ ජයග්‍රහණය කරා ආවේ. “

“පාසලේ විදුහල්පතිතුමා විදිහට අහිංසක දරුවන් වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව වැඩ  කටයුතු කිරීමට හැකිවීම  පිළිබඳව නිහතමානී සතුටක් මා තුළ තිබෙනවා.”

Tags: නවතම
Share70Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ගාසාහි  අල් – ෂිෆා රෝහල් බිමෙන්   ලෝකයට පෙනෙන මිනිසුන් තුළ නිදා සිටින  තිරිසනාගේ  තරම!

Next Post

ඔවුන් සතුටින්… හිටපු ජනපතිගේ උපන්දිනයට ගිය ජනපති!

RelatedPosts

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
පුවත්

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
පුවත්

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!
පුවත්

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

දෙසැම්බර් 5, 2023
Next Post
ඔවුන් සතුටින්… හිටපු ජනපතිගේ උපන්දිනයට ගිය ජනපති!

ඔවුන් සතුටින්... හිටපු ජනපතිගේ උපන්දිනයට ගිය ජනපති!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

    කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

    401 shares
    Share 160 Tweet 100
  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5551 shares
    Share 2220 Tweet 1388
  • “සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

    306 shares
    Share 122 Tweet 77
  • අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

    276 shares
    Share 110 Tweet 69
  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

    260 shares
    Share 104 Tweet 65
  • යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

    220 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

by editor
දෙසැම්බර් 5, 2023
0

බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

by editor
දෙසැම්බර් 5, 2023
0

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Cricket-case

දිගට ඇදෙන ක්‍රිකට් නඩුව!

by editor
දෙසැම්බර් 5, 2023
0

Kandy Municipal Council

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

නවතම ලිපි

Elpitiya- Pradeshiya-Sabha

විසුරුවා නොහැරිය එකම ප්‍රාදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාදයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

by editor
දෙසැම්බර් 5, 2023
0

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා  ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

රොෂාන්ට එරෙහිව අල්ලස් කොමිසමට යන ෂම්මි මුදල්වලට වග වුනු හැටි… වග වෙනවා නම් ෂම්මි වගේ වෙන්න…

by editor
දෙසැම්බර් 5, 2023
0

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

කටගොන්නක් බී ගෙන නඩු කටයුත්තකට අධිකරණයට පැමිණි පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

Vladimir-Zavadsky,

රුසියානු හමුදා ප්‍රධානියෙක් යුක්‍රේන ප්‍රහාරයකින් ඝාතනය වෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Femaler-Arrested

පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරකමක් කළැයි  නාවික හමුදා සෙබලියක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 5, 2023
0

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

by editor
දෙසැම්බර් 5, 2023
0

ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

නොවැම්බර් 29, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
  • බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
  • ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.