සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ ඓතිහාසික භූ සලකුණත් ඉවරයි… කොම්පඤ්ඤවීදියේ  පැරණි සොයිසා ගොඩනැගිල්ල බිඳ දමයි!

නොකඩන්නැයි කළ ඉල්ලීමේ දී සංවර්ධන කටයුතුවලට බාධා නොකරන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස්...

by editor
අගෝස්තු 7, 2021
in පුවත්
soza-bulding

සොයිසා ගොඩනැගිල්ල 2014 ජූනි

Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ අතිශය වැදගත් ඓහාසික භූ සලකුණක් මෙන්ම වැදගත් වාස්තු උරුමයක් වූ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි වසර 150ක් පැරණි සොයිසා ගොඩනැගිල්ල බිද දැමීම ආරම්භ වී තිබේ.

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ විසූ ධනවත්ම ලාංකිකයා මෙන්ම ගෞරවණීය ධානපතියා ද වූ ශ්‍රීමත් චාල්ස් හෙන්ඩ්‍රි ද සොයිසා විසින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබිණි. එහි වූ දුර්ලභ වාස්තු විද්‍යාත්මක සැලැස්ම හා නිර්මාණ ශිල්පය හේතුවෙන් සොයිසා ගොඩනැගිල්ල වාස්තු විද්‍යාව හදාරන ශිෂ්‍යයන් අනිවාර්යෙන් හැදෑරිය යුතු කෘතියක් විය.

මේ පෞරාණික ගොඩනැගිල්ල කඩා  ඉවත් නොකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අගමැතිවරයා ඉදිරියේ මීට දෙමසකට පෙර  කරන ලද ඉල්ලීමක දී  එම වැදගත් ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙස අගමැතිවරයා විසින්ම නාගාරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

අනතුරුව මෙම ගොඩනැගිල්ල ඉවත් කිරීමට යන බවට වූ සංවාදය නිසා සංස්කෘතික අමාත්‍යාංශයේ  ලේකම්වරයා මේ පිළිබඳව  නාගරික සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමක දී එම අධිකාරිය ඔහුට පවසා ඇත්තේ ගොඩනැගිල්ල නොකඩන බවත් එහි  අවට ඇති ගරා වැටුණු සුන්බුන් පමණක් ඉවත් කරන බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සොයිසා ගොඩනැගිල්ල ගැසට් කිරීම අදාල සියලු ලේඛණ සකසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමත කර  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ අත්සනින් යුතුව අනුමැතිය සඳහා සංස්කෘතික අමාත්‍යාංශයට යොමු කර තිබේ. එහෙත් එම ගැසට් නිවේදනයට සංස්කෘතික ඇමතිවරයා වූ අග්‍රාමාත්‍යවරයා    අත්සන් තබා නැති බව වාර්තා වේ.

මේ පිළිබඳව අද  විමසීමේ දී සංස්කෘතික අමාත්‍යංශ ලේකම් පුරාවිද්‍යා දෙපාරත්මේන්තුවේ නිලධාරීන්ට පවසා ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා බාධා නොකර ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවය.

අද උදේ සිට ගොඩනැගිල්ල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සොහොන් ලකුණු පැහැදිලි වෙයි… කොවිඩ් මරණ 5000 ඉක්මවයි..

Next Post

යුද හමුදා සෙබලාගේ ඇටසැකිල්ල හමුවූ තැන කැණීම් නවතී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.