බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එය පුදුම සහගත ආදරණීය අදහසක්… කහ ඇඳන් එන බව ප්‍රේක්ෂකයන් කී බව ඇසූ ඔස්ට්‍රේලියානු නායක ෆින්ච් කියයි!

ලංකාවෙ කරන සෑම සංචාරයකදිම ඔවුන්ගෙ ආගන්තුක සත්කාරය අප මවිත කරනවනවා... ලංකාව සංචාරයට කදිම රටක් - ෆින්ච්

by editor
ජූනි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර අද (24) පැවැත්වීමට නියමිත පස්වෙනි එක්දින තරඟයේදී ප්‍රේක්ෂකයින් කහ පැහැති ඇඳුමින් ගොස් ඕස්ටේ්‍රලියාවට සහය පළ කළ යුතු යැයි සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අදහස  පුදුමාකාර ආදරණීය හැඟීමක් ජනිත කරවන  ඉතා හොඳ අදහසක් යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ආරෝන් ෆින්ච් පවසයි.

ආර්ථික අර්බුදයෙන් බැට කමින් පවතින මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවට ස්තුති කරමින් කහ පැහැති ඇඳුම් ඇඳගෙන යන්න යැයි සමාජ මාධ්‍ය ජාලාවල පැතිරුණු අතර පිරිසක් ඊට සහය දක්වමින් සේම තවත් පිරිසක් එම අදහසට විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබිණි.

“එය පුදුම සහගතයි.. අපි මෙහි සංචාරය කරන හැම වෙලාවෙම ප්‍රේක්ෂකයින් දක්වන ආගන්තුක සත්කාරය හා ආදරය ඇදහිය නොහැකි.. සියලු දෙනාම කහ පැහැය ඇඳගෙන පැමිණ සිටියොත් එම බොහොම අපූරු දෙයක් වේවි.. අපි මේ තරඟාවලියේදී හොඳින් ක්‍රීඩා කළා.. ඒත් ශ්‍රී ලංකාව කියන්නේ බොහොම අපූරු කණ්ඩායමක්.. අද දවසත් දුෂ්කර වේවි.. ලංකාව කියන්නේ සංචාරයට බොහොම හොඳ රටක්..”

ඔහු වීඩියෝ පටයක් හරහා අදහස් පළ කරමින් පවසා සිටියේය.

21 වැනිදා පැවැත්වුණු හතරවෙනි එක්දින තරඟය ළකුණු පහකින් ශ්‍රී ලංකාව ජයගත් අතර තරඟාවලිය 3-1ක් වශයෙන් ජයගෙන ලංකාව ඉදිරියෙන් පසුවේ. ශ්‍රී ලංකාවේදී, ඕස්ටේ්‍රලියාව පරාජය කර තිබුණේ 1992 වසරේදීය. දසුන් ශානකගේ නායකත්වය හා නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් යටතේ, මෙය වසර 30කට පසු ඕස්ටේ්‍රලියාව එරෙහිව තරඟාවලියක් ජයගත් අවස්ථාවයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල් කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිම්වල… රෝගීන් ඔවුන් එනතුරු  සායන පෝලිම්වල.

Next Post

ජගත්  මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 04කට ඇප – රැට්ටා, ලහිරු, රතනජෝති හිමි තවදුරටත් රිමාන්ඩ්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.