fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘එයාර් ඉන්දියා’ සේවයට අලුත් යානා 200ක්

සති 2ක් ago
in පුවත්
434 5
0
Air India Flights
Share on FacebookShare on Twitter

අලුතෙන් ගුවන් යානා 200ක් එකතු කරමින් ගුවන් ගමන් වාර වැඩි කර ගැනීමට ‘එයාර් ඉන්දියා’ ගුවන් යානා සමාගම සැලසුම් කරමින් සිටින බව ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

“ගුවන් යානා සමාගම ඉතාමත් වේගයෙන් තමන්ගේ පරිමාණය වැඩි කර ගන්න කටයුතු කරනවා.. මිලදී ගැනීමට සූදානම් වෙන ගුවන් යානාවලින් සීයට 70ක් පටු බඳ සහිත ඒවා වන අතර සීයට 30ක් පුළුල් බඳ සහිත ඒවායි..” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

‘එයාර් බස් හා බෝයිංග් ගුවන් යානා දෙවර්ගයම කෙරෙහි එයාර් ඉන්දියා අවධානය යොමු කර තිබුණත් බෝයිංග් යානා බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇත.

මේ අතර එයාර්බස් ප්‍රධාන වාණිජ නිළධාරී ක්‍රිස්ටියන් ෂෙරර් පවසා සිටියේ එයාර්බස් ගුවන් සේවය් ටාටා සමූහය යටතේ ප්‍රතිසංවිධානය වෙමින් පවතින බවත් නව ගුවන් යානා සමඟ නවීකරණය කිරීමට බලාපොරොත්තු වෙන බවත්ය.

යුරෝපීය ආයතනයකින් A 350 පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමට තීරණය කර ඇති අතර එම ගනුදෙනුව සිදු වුවහොත් A 350 ඇණවුම් කළ පළමු ඉන්දීය ගුව්න සේවය බවට එයාර් ඉන්දියා පත්වෙනු ඇත. එලෙසම එය 2006 වසරෙන් පසු පෞද්ගලීකරණය කරන ලද ගුවන් සමාගමක් විසින් සිදු කළ පළමු ගුවන් යානා ඇණවුම ද වේ.

Join @lankasara on Telegram Channel
Previous Post

ගෝඨා රනිල් ආණ්ඩුව පන්නතුරු  නිම නොවන “ජනතාවගේ විලාපය“ විරෝධය හෙට සිට රට පුරා ඇරඹෙයි!

Next Post

විදුලිබල මණ්ඩලය ගැන සොයන්න කෝප් කමිටුව  විශේෂයෙන්  රැස්වීමට තීරණය  කරයි. 

Related Posts

මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…

ජූලි 4, 2022

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

ජූලි 4, 2022

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…
  • ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…
  • ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !
  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

    172 shares
    Share 69 Tweet 43
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45

Highlights

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…

by editor
ජූලි 4, 2022
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ   විපක්ෂ...

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

by editor
ජූලි 4, 2022
0

ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist