බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් මාත්‍රා 02 එකවර දී ඇත්තේ වැරදිලා… 02කම එකට ගැහුවට අතුරු ආබාධා නැතිලු… සෞඛ්‍ය අංශ කියයි…

by editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උඩ පේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක දී පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා 02 ක් එකම දිනයේ දී ලබාදීම සිදුව ඇත්තේ එන්නත්කරණයේ යෙදුණු පුද්ගලයන්ගේ අතපසුවීම සහ නොසැලකිල්ල හේතුවෙන් බව අනාවරණ වී තිබේ.

මේ වනවිට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ කොරෝනා මර්දන එන්නතක මාත්‍රා 02 ම එක් දිනකදී ලබාගත්ත ද ඉන් කිසිඳු සෞඛ්‍ය ප්‍රතිලාභයක් හෝ විශේෂ ආරක්ෂාවක් හිමි නොවන බවත් මාත්‍රා 02 ක් ලබා ගැනීම හේතුවෙන් අතුරු ආබාධ ඇතිවීමක් සිදු නොවන බවත්ය.

කෙසේ වෙතත් යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මෙම කාන්තාව එන්නත ලබා ගැනීමෙන් පසු නිරීක්ෂණ කාලයේ රැඳී සිට ඇත්තේ ද එන්නත ලබා දෙන ස්ථානයකම බැවින් එන්නත්කරණ සෞඛ්‍ය නිලධාරීන් ඇයගෙන් යළිත් විමසීමකින් තොරව දෙවන වරටත් එන්නත් මාත්‍රාවක් ලබා දී ඇති බව හෙළි වී තිබේ.

ඉකුත් ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතරතුර මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයය.

කෙසේ වෙතත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත ද අතුරු ආබාධ ඇති නොවන බව ලංකාවේ සෞඛ්‍ය අංශ පවසන්නේ ලෝකයේ කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් මෙම එන්නත්වල අතුරු ආබාධ පිළිබඳව විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර නොමැති වටපිටාවකදී ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සත්තුන්ට එක දිගට කොවිඩ් වැළඳෙද්දී සත්වෝද්‍යානය යළි ජනතාවට විවෘතවීම නිවේදනය කෙරෙයි..

Next Post

නොහොබිනා වෙබ් අඩවියක හිරුණිකාගේ දුරකථන අංකය හමුවෙලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.