බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්තුන්ට එක දිගට කොවිඩ් වැළඳෙද්දී සත්වෝද්‍යානය යළි ජනතාවට විවෘතවීම නිවේදනය කෙරෙයි..

by editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඔරන්උටන් සහ චිම්පන්සින්ට කොවිඩ් වැළඳුණු බව තහවුරු වී දින 04යි..

  • තෝර් සිංහයා කොවිඩ් නිවුමෝනියාවෙන් දුර්වල වෙලා… සිංහ ධේනුවටත් කොවිඩ් වැළඳුනා…

කොවිඩ් 19 තත්වය හේතුවෙන් පසුගිය මැයි මස වසා දැමූ  දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනයාට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ විසින් නිවේදනය කරයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම තීන්දුව ගන්නේ මහජනයාට සත්වෝද්‍යානය විවෘතව නැති වකවානුවේදීත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයාට, සිංහ ධේනුවට, ඔරන්උටන් සත්වයන් දෙදෙනෙකුට, හා චිම්පන්සි සත්වයන්  දෙනෙකුට   කොවිඩ් වැළඳුණු වටපිටාවකය. කොවිඩ් ආසාදනයෙන් තෝර් සිංහයා අසාධ්‍ය තත්වයට පත් වූ අතර එම සත්වයාට කොවිඩ් නිව්මොනියා තත්වයක් ඇති වී තිබිණි

ඔරන්උටන් දෙදෙනාට සහ චිම්පන්සින් දෙදෙනාට කොවිඩ් වැළඳුණු බව තහවුරු වන්නේ පසුගිය 18 වැනිදා ය. ඒ බව තහවුරු වී දින 04ක් යන්නට පෙර කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමේ දැඩි අවදානමක් සහිත වටපිටාවක ජීවත්වන මිනිසුන් සඳහා   සත්වෝද්‍යානය විවෘත කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරීය තීරණය කර ඇත.

ඒ අනුව 2021.07.26 සිට දිනපතා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දෙහිවල සතවෝද්‍යානයත්, පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වා රිදියගම සෆාරි උද්‍යානයත් විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පසුගිය 17 දා සිට පින්නවල අලි අනාථාගාරය හා සත්වෝද්‍යානය නරඹන්නන් සඳහා විවෘතව ඇති බව කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය  ඒවා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා විවෘතව ඇති බව ද කියන්නීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුවරු කොළඹ දී උද්ඝෝෂණයක… කොටුව අවට විශාල වාහන තදබදයක්…

Next Post

එන්නත් මාත්‍රා 02 එකවර දී ඇත්තේ වැරදිලා… 02කම එකට ගැහුවට අතුරු ආබාධා නැතිලු… සෞඛ්‍ය අංශ කියයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.