බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එන්නත්කරණයයි දැන් ආහාර සැපයුමයි හරියට වෙන්නේ හමුදාව නිසා”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ එන්නත්කරණය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමටත් මේ වනවිට ආහාර බෙදාහැරීම ක්‍රමානුකූලව කරගෙන යාමටත් හැකියාව ලැබී ඇත්තේ හමුදාව ඊට යෙදවීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‍මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ මෙරට තුළ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හා එමගින් හමුදාවට එම කටයුතු සඳහා ද පුළුල් ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවට මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිචෙල් බැචලේගේ වාර්ෂික වාර්තාව ඔස්සේ විරෝධය මතුවී තිබෙන පසුබිමක දී ය.

මේ අතර රටේ ඉහළ තනතුරුවල දිගින් දිගටම මේ දිනවල ඉල්ලා අස්වීම් සිදුවනුයේ ‘ඒ ඒ නිලදාරීන්ගේ පෞද්ගලික හේතූන් සහ අනෙකුත් රටේ පොදු අවශ්‍යතාවයන් එක්ක’ බව ද හෙතෙම කීය.

රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු මේ වනවිට ඉල්ලා අස්වන්නේ ඇයිද යන්න පිළිබද මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“සමහර අය පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස් වුණා. ඒකට නිදහස තියෙනවා. ඒ වගේම සමහර අය ඒ තනතුරුවල කටයුතු කිරීම තුළ යම් විදියකට අවශ්‍ය විදියට කටයුතු සිද්ධ වුණේ නැත්නම් අතිගරු ජනාධිපතිතුමාට කියන්න පුළුවන් තවත් කෙනෙක් පත්කරන්න අවස්ථාව දෙන්න කියලා. අපේ ආණ්ඩුව මේ සැරේ තනතුරු පත්කළේ විශේෂ ක්‍රමයකට. හිතවත්කම් මතට වඩා විශේෂ සුදුසුකම් ඔක්කොම බලලා. හැබැයි යම් කෙනෙක්, ඒවා සීයට සීයක්ම අපට බලන්න බෑනේ. යම් කෙනෙක්ගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඔහුගේ වැඩපිළිවෙල සාර්ථක කරන්න බැරි තැනකට පත් වුණොත් ඔහුට අයින් වෙන්න වෙනවා වෙන්න පුළුවන්.

උදාහරණයක් විදියට හිටපු මහබැංකු අධිපතිතුමා අවුරුදු දෙකක් විතර මේ කටයුත්ත කළා. නමුත් රටේ තාමත් ලොකු අර්බුදයක් තිබෙනවා. අපි කවුරුත් පිළිගන්නවා නේ ඒක. ඉතින් අර්බුදය විසඳන්න එතුමාට නොහැකි තත්ත්වය තුළ, අනෙක එතුමා කොහොමත් අවුරුදු අසූවක් වෙන තැන ඉවත් වෙන්න ඕන කියලා එතුමා පුද්ගලිකව හිතලා තියෙනවා. අනෙක රටේ විපක්ෂයේ ප්‍රධාන වශයෙන් කිව්වා වයසක කෙනෙක් මහලු කෙනෙක් ද දාගෙන මේක කරන්න බෑ කියලා. ඒ නිසා මේ තත්ත්වය තුළ එතුමා ඉවත්වීම මම හිතන්නේ ප්‍රායෝගිකව ඉතාම වැදගත් සහ විශේෂයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා ඉතාම පළපුරුදු දක්ෂ වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එතුමා මේ ආර්ථික අර්බුදය ගොඩගන්න යම්කිසි සතුටුදායක තත්ත්වයකට ගෙන ඒවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි යම් යම් අය ඔවුන්ගේ පෞද්ගලික සහ අනෙකුත් රටේ පොදු අවශ්‍යතාවයන් එක්ක ඉවත්වීම් සිද්ධවෙන්නේ” යැයි ද ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බේබදු නිවටයෙකුගෙ නොහික්මුණු ක්‍රියාවකට ජාතිවාදය ගාවගන්න එපා… සරත් ෆොන්සේකා දෙමළ පක්ෂවලින් ඉල්ලයි…

Next Post

ලොහාන් එක්කම බන්ධනාගාර ලොක්කො දෙදෙනාත් අත්අඩංගුවට ගන්න.. සී.අයි.ඩීයට පැමිණිල්ලක්…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.