අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එතනෝල්වලින් හොර අරක්කු හදා හොර ලේබල් යටතේ බාර්වලට දමන හොර අරක්කු තිප්පක් වටලයි!

අරක්කු බෝතල් 8295 එතනෝල් ලීටර 4950ක් අත් අඩංගුවට...

by editor
ජූනි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආනයනික එතනෝල් යොදා ගනිමින් අරක්කු නිශ්පාදනය කරන හොර අරක්කු නිශ්පාදනාගාරයක් වටලා නිශ්පාදිත අරක්කු බෝතල් 8295ක් සහ අරක්කු නිශ්පාදනයට ගන්නා එතනෝල් ලීටර 4950ක් එම හොර අරක්කු සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් සමග අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කටයුතු කර තිබේ.

ව්‍යාජ ලේබල සහිතව මෙසේ සකස් කර තිබූ මෙම සෑම  මත්පැන් බෝතලයකින්ම  රජයට ලැබෙන සියයට අසූව ඉක්මවූ බදු මුදල වංචා කරනාවා පමණක් නොව ප්‍රමිතියකින් තොරව සිදුකරන සාන්ද්‍රණය කිරීම් හරහා මිනිස් ජීවිත බරපතල අවදානමකට ලක් කර තිබිණි. එම අරක්කු සහ එතනෝල් තොගය පහත දැක්වේ.

මෙම මාරක ජාවාරම සිදුකර තිබුණේ  දංකොටුව පොලිස් වසමේ අංක 212, හුරිගහවත්ත, ඇටියාවල, දංකොටුව ලිපිනයේ පිහිටි වීරසිංහ සර්විස් සෙන්ටර් නැමැති ආයතන පරිශ්‍රය තුළය.

අත්අඩංගුවට ගත් මෙම එතනෝල් සහ නීති විරෝධී මත්පැන් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව සුරාබදු ස්ථානය වෙත භාර දී ඇත.

වාර්තා වන්නේ මෙම ජඩ ජාවාරම් කරන්නේ සුරාබදු නිලධාරීන්, දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් ඒකාබද්ධව බැවින් රටේ නීතිය ක්‍රියාත්මක කර මේ තත්ත්වයන් පාලනය කරගැනීමට අපහසු වී ඇති බවය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

එක්වරක් රාජ්‍ය ඇමතිවරයෙක් දංකොටුව ප්‍රදේශවාසීන්ට ගෘහ කර්මාන්තයක් ලෙස කසිප්පු පෙරීමට ඉඩ දෙන ලෙස ද ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියෙකුගෙන් ඉල්ලා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ ප්‍රතිඵලය හොඳින් කියවන්න!

Next Post

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකට කඩුවකින් කොටා දෙපළ කොල්ල කෑ “ස්පා කණ්ඩායමක්” ගැන කෑගල්ල පොලිසිය සෙවිල්ලෙන්!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.