සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාපය හැරගිය අය ආපසු ගන්න රහස් සාකච්චා

by Lanka Sara Editor
මාර්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය හැරගොස් විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලයින් රැසක් නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට මේ වනවිට රහස් සාකච්ඡා ආරම්භ වී ඇත.

මේ වනවිට එජාපය සමග එකතු වන අය අතර ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සිටින අතර සමගි ජනබලවේගයේ ද මන්ත්‍රීවරු පිරිසක් සිටින බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

එජාපය හැරගිය සියලු දෙනා නැවත පක්ෂයයට එකතු කරගත යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය ද අනුමත කර තිබෙන අතර ඒ අනුව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන්‌ මෙම රහස් සාකච්ඡා ආරම්භ වී තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු මන්ත්‍රීවරු හා පසුගිය මැතිවරණවලට ඉදිරිපත්ව පරාජයට පත්ව සිටින අය මෙන්ම දිස්ත්‍රික් මට්ටමේ සිටි ක්‍රියාකාරීන් නැවත පක්ෂයට ගැනීමේ වැඩපිළිවෙළක් හරහා මොවුන් සමග සාකච්ඡා ආරම්භ කොට තිබේ.

සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස එජාපය සමග එක් නොවන්නේ නම් එය නියෝජනය කරන විශාල පිරිසක් එජාපය සමග එකතු වන බව පසුගිය දා පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළව ඇතැයි ඉහත ආරංචි මාර්ග පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ වෘත්තීය සමිති, භික්ෂු සංවිධාන, බහුජන සංවිධාන සහ සුලු දේශපාලන පක්ෂ නායකයින් සමග ද මේ වනවිට සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා තිබේ.

මේ සම්බන්ධව ලංකාසර කළ විමසුමකදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කියාසිටියේ එජාපය හැරගිය සියලු දෙනා පමණක් නොව ආණ්ඩුවේ සිටින ප්‍රබලයින් කිහිප දෙනෙකු සමගද සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

එජාපය හැරගොස් සිටින ශාඛා සමිතියේ සාමාජිකයාගේ සිට වත්මන් දේශපාලනයේ සිටින ඉහළම අය පවා එක්සත් ජාතික පක්ෂය වටා නැවත එක්කර ගැනීම පුළුල් වූ වැඩපිළිවෙළක් බවත් එහි මූලික සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උපන් දිනය දා රන්ජන් අඟුනකොලපැස්ස සිරගෙදර සිට ලියුමකින් රට අමතයි…

Next Post

මේ අවුරුද්දේ බංකොලොත්වන රටවල් 03න් එකක් ලංකාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.