සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාපයේ වගේ ඒකාධිපති ව්‍යවස්ථාවක් සජබෙට එපා කියති

රාජිත චම්පික අශෝක්ගෙන් ව්‍යවස්ථාවට අලුත් යෝජනා

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව මඟින් පක්ෂ නායකත්වයට අසීමිත බලයක් සහ ඒකාධිපති බලයක් ලැබෙන අකාරයේ එකක් නොවිය යුතු බව එහි මන්ත්‍රිවරු පිරිසක් සඳහන් කරති. සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරු මේ බව අවධාරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අසීමිත බලයක් ලැබෙන ව්‍යවස්ථාවක් නිසා පක්ෂය අර්බුද රැසකට මුහුණ දුන් බවත් එවැනි ව්‍යවස්ථාවක් සමගි ජනබලවේගයට අවශ්‍ය නොවන බැවින් දැනට සකස් වී ඇති ව්‍යවස්ථාව ඒ අනුව සංශෝධනය විය යුතු එහිදී මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත.

ව්‍යස්ථාවට ඇතුළත් විය යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු දක්වමින් අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, අශෝක් අබේසිංහ සහ රාජිත සේනාරත්න යන මහත්වරු සිය ස්ථාවරත්වය ඇතුළත් යෝජනා එම පක්ෂය වෙත භාර දී තිබේ.

සමගි ජන බලවේගයේ යෝජිත ව්‍යස්ථාව පිළිබදව ලංකාසර කළ විමසීමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කෙළ් ව්‍යවස්ථාව පිළිබඳව කිසිදු ගැටලුවක් මතුව නැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව යම් පිරිසක් අසත්‍ය ප්‍රචාර පතුරුවන බවද මේ සඳහා යම් අයකුට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් 02වැනිදා (අද) සහ 03 (හෙට) ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළේය.

ව්‍යවස්ථාව සකස් කිරීම මේ සතියේ 09 වැනිදා පැවැත්වෙන පක්ස සම්මේලනයේදී සම්මත කර ගන්නා බවත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් බන්ධනාගාර ඇමති ලොහාන් මහර හානිය දැක ගනී

Next Post

බැසිල් රාජපක්ෂ අද මුළු පාර්ලිමේන්තුවම රවටයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.