සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් පිල පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 175ක දැවැන්ත ජයක් ලබයි…

by editor
ජූනි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ හි පැවැත්වෙන  කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අද මුල්ම තරගයට සහභාගී වුන ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 175කි දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය

බුලවායෝ හී ක්වීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත්  එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 06කට ලකුණු 355ක් රැස් කළේය.

තරගයේ වීරයා වනිඳු හසරංග…

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවු දෙනාම අර්ධ ශතක වාර්තා කළහ.  පැතුම් නිශ්ශංක පන්දු 76ක දී ලකුණු 57ක්, දිමුත් කරුණාරත්න පන්දු 54ක දී ලකුණු 52ක්, කුසල් මෙන්ඩිස් පන්දු 63ක දී ලකුණු 78ක්, සධීර සමරවික්‍රම පන්දු 64ක දී ලකුණු 73ක් රැස් කළහ. චරිත් අසලංක පන්දු 23 ක දී නොදැවී වේගවත් ලකුණු 48ක් රැස් කළේය.  වනිඳු හසරංග පන්දු 12ක දි නොදැවී ලකුණු 23ක් රැස් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් අල් නසීර් ලකුණු 44ට කඩුලු 02ක බිඳ හෙළුවේය. රොහාන් මුස්තාෆා, ආයන් අෆ්සාල් ඛාන්, බැසිල් හමීඩ් කඩුල්ල බැගින් බිඳහෙළූහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිළිතුරු ඉනිම ක්‍රිඩ කිරීමට පැමිණි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඉනිම කුඩු කර දැමීමට වනිඳු හසරංග සමත් විය. වනිඳු පන්දු ඕවර 08ක් තුළ ලකුණු 24කට කඩුළු 06ක් දවා ගත්තේය. ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් ලැබූහ.  එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දු ඕවර 39ක් තුළ ලකුණු  180කට සියල්ලෝ දැවී ගියහ.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් නායක මුහමඩ් වසීමී හතරේ පහර 05ක් සහ හයේ පරක් සමග ලකුණු 39ක්, ව්‍රීට්යා අරවින්ද් ලකුණු 39ක්, අලී නසීර් ලකුණු 34ක් ලැබුවේය.

තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග නම් කෙරනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෑගි මුදලේ වෙනසක් නෑ… අලෙවි නියෝජිත කොමිස් මුදලේ වෙනස් නෑ… ඒත් ලොතරැයි මිල දෙගුණයකින් ඉහළට !

Next Post

පොහොට්ටු ප්‍රධානීන්ගේ ඇමති බලාපොරොත්තු ජනපති යළිත් සුන් කරයි ද?… පොහොට්ටුව කුහුලින්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.