බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌරන් අතර සීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් රෝගය පාලනයට ඖෂධ නෑ… දැනට 2000කට වැඩි පිරිසක් මිය ගිහින්…

by editor
ඔක්තෝබර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මුලින්ම වෛරස් රෝගය වැළඳිලා තියෙන්නේ වල් ඌරන්ට… රෝගය වැළඳී දින 02ක් තුළ සතුන් මිය යන බව ගොවීහු කියති…

  • ආසාදිතව මිය ගිය සතෙකුගේ මස් අනුභවයෙන් පුද්ගල හානි සිදුවන බවට සාධකයක් නෑ… පශු වෛද්‍ය විශේෂඥවරු කියති….

ගොවිපලවලට විශාල බලපෑමක් සිද්ධ කරමින් ඌරන් අතර පැතිර යමින් පවතින ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන උග්‍ර ලෙස බෝවන වෛරස් රෝගය පාලනය කරගත නොහැකිව පැතිරයෑමෙන් මේ වනවිට ගොවිපල ඌරන් 2000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත් රෝගය පාලනය කරගැනීම සඳහා අවශ්‍ය ඖෂධ පශු වෛද්‍ය කාර්යාලවල නොමැති බවත් වාර්තා වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ මෙම වෛරස් රෝගය මුලින් වල් ඌරන්ට වැළඳුණු බවත් මේ වනවිට ගොවිපළවල සිටින ඌරන්ටද බෝවී ඇති බවත්ය. රෝගය පාලනය කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසා ඇත.

ආසාදිත සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට බලපෑම් එල්ල එල්ලවන බවට සාධයක් නොමැති බව වෛද්‍ය තාරක ප්‍රසාද් ප්‍රකාශ කළේය. මෙම රෝගය ගොවිපල කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව ඔහු පිළිගත්තේය.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් කියා සිටින්නේ වෛරසය වැළඳුණු ඌරන් දින දෙකකින් පමණ මිය ගිය බවත් එය ශීඝ්‍රයෙන් පැතිර යන බවත්ය.

මධ්‍යම නුවරගම්පලත පශු වෛද්‍ය ප්‍රසාද් මඩාටුව ප්‍රකාශ කර ඇත්තේ වෛරස් ආශ්‍රිත රෝග සඳහා අවශ්‍ය ඖෂධ පශු වෛද්‍ය කාර්යාලවල නොමැති බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කෙසේ වෙතත්, ඔහු දේශීය ඌරන් පරීක්ෂා කර, තවමත් වෛරසයට ගොදුරු නොවූ ඌරන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරුණිකාගෙ ඉල්ලා අස්වීම පිළිගත්තේ නෑ… රන්ජිත් මද්දුම බණ්ඩාර කියයි….

Next Post

මන්නාරම සමූහ මිනීවළවල් දෙකක අස්ථි කොටස් කාල නිර්ණ කාබන් පරීක්ෂාව සඳහා ඇමරිකාවට යවන්න අධිකරණය අවසර දෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.