බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසාවියේදි බලාගනිමු! – සුසිල් ප්‍රේමජයන්ත

by editor
ජනවාරි 8, 2022
in පුවත්
Susil-Premajayantha
Share on FacebookShare on Twitter

තමන් නැවතී නැති බවත් සිදුවන්නේ කුමක්දැයි  විනය පරීක්ෂණයකින් අනතුරුව උසාවියට පැමිණි පසු බලාගත හැකි බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු කීවේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණ වෙත “ඉල්ලාගෙන ගියේ “ නැති බවය.

“හැබැයි මට සාමාජික කාර්ඩ්පතක් දුන්නා. කොහෙවත් අත්සන් කරලාවත් නෑ. මං එතනින් නවත්තන්නෙ නෑ. අපි බලමු  විනය පරීක්ෂණ තියලා එතන්න එහාට උසාවියට ආවට පස්සෙ මොකද වෙන්නෙ කියලා.“

නෙත් එෆ්එම් ගුවන්විදුලිය සමග සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“අපි අලුතින් දේශපාලනය කළා නෙමෙයි. අමාත්‍ය මණ්ඩලයේ ඉන්නකොට අමාත්‍ය මණ්ඩලයේ දී කතා කළා. කණ්ඩායම් රැස්වීම්වල දි කතා කළා. 2016 ආණ්ඩුවෙත් අවුරුදු 02යි මාස 04ක් හිටියා. ඒ වෙලාවෙත් අපි කතා කරලා තියනවා. අද ජනතාවට ඇති විශාල ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව ජනතාව පීඩා විඳින හේතු සම්බන්ධව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නවලට මා විනාඩි බාගයක වගේ කාලයක පිළිතුරක් දුන්නා. එහෙත් ඉන් එහාට ගිය කරුණුත් මේ ඉවත් කිරීම පසුපස තියන බව දැන් පේනවා.“ හිටපු රාජ්‍ය ඇමතිවරයා කීවේය.

මේ ඉවත් කිරීමෙන් පසු අගමැතිවරයා තමන්ට කතා කළ බවත්, මෙවැනි සිද්ධිවලට එතුමා මැදිහත් නොවන  බවත් ඔහු කීවේය.

ආණ්ඩුව විවේචනය කළ අනෙක් දේශපාලකයින් පක්ෂ නායකයින් වීමත් තමන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් වීමත් මේ තීන්දුව ගන්නට හේතුවන්නට ඇති බව කී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කර මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ නීත්‍යානුකූල ඉඩක් පක්ෂයට ඇති බව ද කීවේය.

ඒ සියල්ල උසාවියේ දී විසඳා ගැනීමට බලාපොරොත්තුවන බව කී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දුන්නේ ආණ්ඩුව මේ තත්ත්වයට පත් වූයේ සුදුසු පුද්ගලයින් සුදුසු තැන්වල නොසිටි නිසා බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රොබින් ප්‍රනාන්දු දිවිසැරියෙන් සමු ගනී!

Next Post

හදිසි අනතුරකින් සෑම විනාඩි 45කටම වරක් පුද්ගලයෙක් මැරෙන රටක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.