උසස් පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය පැය 48ක් තුළ තීරණයක් ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද ලැබීමට නියමිත නව කොරෝනා පොකුරේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම තීරණය ගන්නා බව හෙතෙම කැබිනට් මාධ්‍ය හමුවේදී කියාසිටියේය.