සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උඹලට තියන අයිතිය අපටත් තියනවා… උඹලාත් මේ රටේ එක පවුලක් විතරයි…  රාජාංගනයේ සද්ධාරත්න හිමි

by editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනපති කිරීම වෙනුවෙන් නොගත් වෙහෙසක් නැති බවත්,  මේ වනවිට වංචාව දූෂණය ගසාකෑම වපුරමින් සිටිනා   රාජපක්ෂ පවුලට ඇත්තේත්   තමන් ඇතුළු මේ රටේ සෑම පුද්ගලයෙකුටම තිබෙන අයිතිය යැයි සිහිකරන බවත් සමාජ  ක්‍රියාකාරිකයෙක් වූ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියෝ  පවසති.

රටේ ප්‍රකට රංගන ශිල්පියෙක් සමාජ මාධ්‍ය කරුවෙක් මෙන්ම තියුණු දේශපාලන විවේචකයෙක් ද වූ සුදත්ත තිලකසිරිව  ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වූ අවස්ථාවේ දී ඔහු සමග පැමිණි සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස  මාධ්‍යය වෙත අදහස් දක්වමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියෝ මෙසේ ද කීහ.

“සුදත්ත මහත්තයත් අපි හැමෝම උඹලා  මේ රටේ ජනාධිපතිකරවන්න   නොගත්ත උත්සාහයක් නෑ. මේ හිටගෙන තියෙන්නේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේ රටට කරන අපාධයන්ට එරෙහි වීම වෙනුවෙන්. හැම තැනම හොරකම වංචාව දූෂණය. මුළු රටම විකුණනවා.  අපිට කට පියාගෙන ඉන්න ද කියන්නෙ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“උඹලට තියන අයිතියම අපටත් මේ රටේ තියනවා. උඹලත් මේ රටේ එක පවුලක් විතරයි. ඒක හොඳට මතක තියාගනිල්ලා.“

“මොකා උනත්  කවුරු මේ රටේ වැරදි කළත් වැරදියි. අපි කතා කරන්නෙ සුදත්ත මහත්තයා කතා කරන්නෙ මා කතා කරන්නෙ අපේ පුද්ගලික ජීවිතය ගැන නෙමෙයි. කතා කරන්නෙ අපි දෙන්නෙක් තුන්දෙනෙක් වෙන්න පුලුවන්. අපිව මරලා දාන්න පුලුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. අපි කතා කරන්නෙ මේ රටේ මිනිස්සු පිළිබඳව. මේ රට පිළිබඳව.“

එම අවස්ථාව සිරස නිව්ස් ෆස්ට් මෙසේ වාර්තා කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරි මුල් දෙසතියේ ගුවන්තොටුපලින් හඳුනාගත් කොවිඩ් ආසාදිත 300න්  130කට ඔමික්‍රෝන්…

Next Post

බැසිල් ඉන්දීය විදේශ ඇමති සමග කතාවක – මිලියන 400ක් සමඟ ඩොලර් බිලියන 1.5ක ණය යෝජනා ක්‍රමයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.