අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“උන්ඩියල් “ ලංකාවේ විදේශ ප්‍රේෂණවලට කළ හදිය… ගිය 2020ට වඩා 2021 දි 22.7% ක අඩුවක්!

by editor
ජනවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් හුවමාරු කිරීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රේෂණ 2021 දෙසැම්බර් මාසයේදී  සාපේක්ෂ දැවැන්ත බිඳවැටීමක් පෙන්නුම් කර ඇති බව මහබැංකු දත්ත හෙළිදරවු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව   වාර්තා කළේ 2021 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණවලින් ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන  325.2 ක් පමණක් බවය.

2021 නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4 ක විදේශ ප්‍රේෂණ වලට සාපේක්ෂව යම් වැඩිවීමක් පෙන්නුම් කළද පසුගිය 2020  දෙසැම්බර් වාර්තා වූ විදේශ ප්‍රේෂණ වලට සාපේක්ෂව 60%ක අඩුවීමක් වාර්තා කරන බව එම දත්ත ගොනු පෙන්වා දෙයි.

පසුගිය 2020 දෙසැම්බරයේ දී ඩොලර් මිලියන 812.7ක විදේශ ප්‍රේෂණ වාර්තා වී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2020 වසරේ වාර්තා වූ සමස්ථ ප්‍රේෂණ ප්‍රමාණය  ඇමෙරිකානු ඩොලර් මිලියන 7,193.9ක් විය. නමුත්      2021 දී මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491ක් විය.  සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණවල 22.7% ක අඩුවීමක් දක්නට ලැබුණි.

මීට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවිධිමත් ක්‍රම විනිමය ප්‍රේෂණය සඳහා භාවිතා කිරීම බව ප්‍රමාණිකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලාංකික සංක්‍රමණිකගේ මෙන්ම ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා විධිමත් මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටි අතර, දැනුවත්ව හෝ නොදැනුවත්ව අවිධිමත් ක්‍රම භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් සේ සලකන බව ද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන මස සිට ඉන්ධන අර්බුදය උග්‍රයි… ජනපති හදිසි රැස්වීමක් කැඳවයි!

Next Post

පිටපත වැරදුනා ද ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.