fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂණවලින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එන්න එපා… ජනපති විපක්ෂයට අනතුරු අඟවයි!

ලබන ජූනි වනතුරු ඡන්දයක් නැති බව ජනපති යළිත් ඉඟි කරයි...

by editor
මාර්තු 7, 2023
in පුවත්
530 5
Share on FacebookShare on Twitter

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා බවත්  සාමකාමීව විරෝධය ප්‍රකාශ කළ හැකි බවත්, එසේ වුව ද  උද්ඝෝෂණ මාර්ගයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ  කඩාකප්පල් කරනවා නම් ඒ සම්බන්ධව තදින් ක්‍රියා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට අනතුරු ඇඟෙව්වේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී රටේ ආර්ථිකය සම්බන්ධ දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමෙන් අනතුරුව සිය අදහස් දැක්වීම නිමා කරමිනි.

පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට  ගෞරවණීය ස්තුතිය පුද කරමින් ජනාධිපතිවරය පැවසුවේ  ජූලි 09 මේ රට කඩාගෙන වැටුනේ නම් අද  රටේ මේ තත්ත්වය  නැති බවය.    ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගත් පියවර නිසා අද ඉන්ධන  තෙල්   විදුලිබලය ඇති බව කී ජනාධිපතිවරයා   වැඩිකල් නොගොස් ඩොලර් තිබෙන බවත් පැවසීය.

ආර්ථිය ශක්තිමත් වූ පසු ලබන ජූනි පමණ ජනාධිපතිවරණයක් හෝ මහ ඡන්දයක් පැවැත්විය හැකි බව කී ජනාධිපතිවරයා ඉඟි කළේ පළාත් පාලන මැතිවරණය නොපැත්වෙන බවය. එහෙත්  මේ වැඩපිළිවෙළ සඳහා එක් වි රට ගොඩ දැමීමට එකතුවන ලෙස ඔහු විපක්ෂයට ආරාධනා කළේය.

මේ වනවිට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරන සංකීර්ණ ගනුදෙනුවේ අවසන් කොටසත් නිමා කළ බව කී ජනාධිපතිවරයා මේ ගනුදෙනුවේ රජය පාර්ශවයේ යුතුකම ඉටු කළ බවත් මේ පියවර නොගෙන සිටිය නොහැකි බවත් දුෂ්කර ජීවිතයක් ගතකිරිමට සිදුවූ ජනතාවගෙන් රජය ලෙස සමාව ගන්නා බවත් පැවසුවේය.

RelatedPosts

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

“අයිඑම්එෆ් එකඟත්වය ආවට පස්සේ සභාගත කරලා යෝජනාවක් ගේනවා ඒක පිළිගන්න කියලා. නැතිනම් විකල්පයක් දෙන්න. අනතුරුව දීර්ඝ මධ්‍ය කාලීන කෙටි කාලීන වැඩසටහන් හදාගෙන ඉදිරියට යමු. ”

ජනාධිපතිවරයා කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share84Tweet53
Previous Post

පොලිස්පති ධූරයට අලුතින් යෝජනා වුන SDIG ට වෙන්ට පොලිස්පති හීනයේ ඉන්නා  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් මඩ ප්‍රහාර සැලසුමක්!

Next Post

කුණුහරපාචාර්ය තුමා ආචාර්ය උපාධි නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැන ද? – සුසිල්ගෙන් කුණුහරපෙන් බැණුම් ඇසූ රෝහීණී පාර්ලිමේන්තුවේ දී අසයි…

Related Posts

Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
පුවත්

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

මාර්තු 25, 2023
Next Post

කුණුහරපාචාර්ය තුමා ආචාර්ය උපාධි නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැන ද? - සුසිල්ගෙන් කුණුහරපෙන් බැණුම් ඇසූ රෝහීණී පාර්ලිමේන්තුවේ දී අසයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!
  • පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist