බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ සියලුම ජලාශ වාන් දමයි…

by editor
දෙසැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු පළාතේ පිහිටි සියළුම ජලාශ හා විශාල වැව් සියල්ලක්ම අද (18 )දා උදෑසන වන විට පිටාර ගලන්නට පටන් ගෙන තිබේ.

ඉරණමඩු ජලාශය පාවක්කුලම ජලාශය වවුනිකුලම වැව මුත්තයන්කට්ටුව වැව අක්කරායන්කුලම වැව  මේ වන විට පිටාර ගලමින් පවතින අතර එම පිටාර ජලයට හසු වී උතුරේ ගම්මාන 67 ක් ජලයෙන් යට වී පවුල් 7890 ක් අවතැන් වී සිටිති.

කුඹුරු අක්කර 30000 ක් පමණ ජලයෙන් යට වී ඇති බවත් ඉන් කුඹුරු අක්කර 22000 ක පමණ ගොයම හා වගා කළ වී කුණු වී ඇති බවත් කෘෂිකර්ම නිලධාරීන් සදහන් කරයි.

උතුරේ ජලාශ හා මහා වැව් වලට අමතරව  පළාතේ කුඩා වැව් සියල්ලක්ම පිටාර ගලමින් පවතින අතර කුඩා වැව් 21 ක වැව් කණ්ඩු කැඩී ගොස් තිබේ. එම කුඩා වැව් වලින් ගලා ගිය ජලයෙන් විශාල වැව් හා ජලාශ   පිරීම නිසා  මේ වන විට උතුරේ සියළුම ජලාශ හා වැව් පිටාර ගලන්නට පටන්ගෙන තිබේ. 

මේ අතර වර්ෂාව නිසා උතුරේ වැසියන්ගේ ගව පට්ටිවල සිටින ගවයින් ලක්ෂ අටක පමණ ප්‍රමාණයක්ද එලුවන් ලක්ෂ තුනක් පමණද එළිමහනට යැවීමට නොහැකි නිසා ගව හා එළු පාලනයේ යෙදී සිටින සත්ත්ව ගොවීන් දඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම සතුන්ට තණ කැවීම හා අවශ්‍ය සත්කාර කිරීමට සත්ත්ව ගොවීන්ට නොහැකි වී තිබේ.

මේ මස 8 වෙනිදා සිට උතුරු පළාතට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව මේ දක්වා පහව ගොස් නොමැති අතර දිනපතාම මිලි මීටර් 75 ත් 100 ත් අතර වර්ෂාපතනයක් එම පළාත් වලට ලැබෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කළ හමාස් භාරයේ සිටි ඊශ්‍රයාල ප්‍රාණ ඇපකරුවන්ගේ අවසන් කටයුතු සිය ගණන් එක්ව සිදු කරයි…

Next Post

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියන් දෙදෙනෙක් අත් අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.