බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ මහ ඇමති ධූරය සඳහා හිටපු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන්ගේ නම ඉදිරිපත් වීමත් සමග පළාත් සභා මැතිවරණයට පෙරම උතුර උණුසුම්…

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මීළග පළාත් සභා මැතිවරණයේදී උතුරේ ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්   නම් නොකිරීමට තීරණය කොට ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඊයේ ( 16 ) සඳහන් කළේය.

මුල සිටම ප්‍රධාන අමාත්‍ය ධූරය සදහා නම් කරණු ලබන්නේ පක්ෂය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ පුද්ගලයෙකු බවට තීරණය වූ අතර එහිදී වැඩි වාසියක් හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  මන්ත්‍රීවරයාට හිමිවන බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතරවාරයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්   ප්‍රධාන අමාත්‍යධූරයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමගම බොහෝ පිරිසක් ඔහුට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය හරහා ඊට අවස්ථාව සලසා දිය යුතු බවට ඉල්ලීම් කොට තිබේ.

නමුත් එවැන්නකට ඉඩක් නොමැති නිසා ඉලන්චෙලියන්  වෙනත් දෙමළ දේශපාලන පක්ෂයකින් උතුරේ ප්‍රධාන අමාත්‍යධූරයට තරග කළහොත් විශාල තරගයක් එම මැතිවරණයේදී නිර්මාණය වන බව උතුරේ විද්වතුන් කීප දෙනෙකුම මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සඳහා යම් නිවේදනයක් නිකුත් කරණ තෙක් ඉතා ඉවසිලිවන්තව සෑම දෙමළ දේශපාලන පක්ෂයක්ම කටයුතු කළ යුතු බවත් නිල නිවේදනයක් ලද පසුව සාකච්ඡා කොට සුදුසුම පුද්ගලයෙකු උතුරේ ප්‍රධාන අමාත්‍ය ධූරය සදහා ඉදිරිපත් කල යුතු ව බවත් උතුරේ එම විද්වත් මණ්ඩලය යෝජනා කොට සිටියේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රී කුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ අලුතින් තැන්පත් කළ ප්‍රතිමාව පොලිසියෙන් ඉවත් කළේ පිළිමයේ ආරක්ෂාව සහතික කරන්න… පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කියයි…

Next Post

මන්නාරම මුහුදු තීරයට ඩොල්ෆින් මසුන් 1000ක ගේ රංචුවක් ඇවිත්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.