සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 08ක් තහවුරු කර වාර්තා කළේය. මිය ගිය අය අතර 20 හැවිරිදි තරුණියක් වූවාය. මරණකරුවන් 8න් හතරක් කොළඹ නගර සීමාව තුළ සිදුවූ මරණය.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්, මීගොඩ ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙක්, රදීමාලියැද්ද ප්‍රදේශයේ 20 හැවිරිදි කාන්තාවක්, දෙකටන ප්‍රදේශයේ 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ 86 හැවිරිදි පුද්ගලයෙක්, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.
එම මරණ තහවුරු කරමින් රජය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 08ක් තහවුරු කර වාර්තා කළේය. දෙමටගෙඩා ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්, මීගොඩ ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙක්, රදීමාලියැද්ද ප්‍රදේශයේ 20 හැවිරිදි කාන්තාවක්, දෙකටන ප්‍රදේශයේ 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ 86 හැවිරිදි








