බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරණතිව් යන්නෙ ඇයි?. කොවිඩ් සිරුරු මුසලි ප්‍රදේශයේ භූමදාන කරන්න….

විශේෂඥවරු මුසලි ප්‍රදේශයේ භූමියක් මේ සඳහා තෝරා ගත්තා... මුසලි ප්‍රාදේශීය සභා සභාපති ලිඛිතව දන්වයි...

by editor
මාර්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • අනවශ්‍ය අවාසනාවන්ත තත්ව ඇති කරන්න එපා… මුසලි ප්‍රාදේශීය සභා සභාපති රජයෙන් ඉල්ලා සිටී

කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සඳහා ඉරණතීව් දූපත යොදා ගැනීම නිසා හටගෙන තිබෙන අර්බූදයට හොදම විසදුම එම මළ සිරුරු මන්නාරමේ මුසලි ප්‍රදේශයේ මිහිදන් කිරීම බවට මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිකන් මහතා රජයට යෝජනා කොට තිබේ.

කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සඳහා මුලින්ම අදහසක් පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මන්නාරමේ මුසලි ප්‍රදේශයට පැමිණ කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සදහා සුදුසු ස්ථානයක් හදුනාගෙන රජයට එම ස්ථානය පිළිබදව තොරතුරු දැණුම් දී ඇතැයිද මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

තමන් මේ සම්බන්ධයෙන් ලිපියක් රාජ්‍ය බලධාරීන් වෙත යොමු කළ බවත් ඉරණතීව් දූපතේ කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට යාමේදී ඇතිවිය හැකි බරපතල හා අවාසනාවන්ත තත්ත්වයන් මේ අවස්ථාවේදී වළක්වා ගත යුතු බවත් එම ලිපියේ සදහන් කළ බවද සුබිකන් මහතා කියා සිටියේය.

කිළිනොච්චිය ඉරණතීව් දූපතේ ජීවත් වන වැසියන් සියලු දෙනාම දෙමළ වැසියන් වීම නිසා කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සම්බන්ධයෙන් ඇතිවන විරෝධය තව තවත් තීව්‍ර වීම හැරෙන්නට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව පවසන සභාපතිවරයා ඉරණතීව් දූපතේ පලමු කොරෝනා මළ සිරුර භුමදානය සිදු කිරීමට පෙර රජය ඉතා ඉක්මන් හා බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇති බවද පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊළඟ ජනාධිපතිවරණයට සුළු ජාතික ඡන්ද දිනා ගන්න දැන්ම වැඩ කරන්න

Next Post

කොවිඩ් එන්නතෙන් පසු දින 02ට වඩා උණ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.