බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් නිදහස් කළාට හිටපු අගමැති ගේ දුවගෙන් අගවිනිසුරුට දෝස් මුරයක් !

by Lanka Sara Editor
මැයි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ හිටපු අගමැති සහ පීඑම්එල්-එන් ප්‍රධානී නවාස් ෂරීෆ්ගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්, පාකිස්තානයේ අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් “ත්‍රස්තවාදියෙකුගේ පහසුකම් සපයන්නෙකු” ලෙස හඳුන්වමින් දැඩි විවේචනයකට ලක් කර තිබේ.ඇය මෙම විරෝධය දක්වා ඇත්තේ පසුගියදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝදී බවට අදිකරණ=ය විසින් තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙනි..

ඇය සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ, “අගවිනිසුරු වීම යන්නෙන් අදහස් කරන්නේ ජාතික ගෞරවයේ සහ ජාතික ආරක්ෂාවේ සෑම සංකේතයක්ම තම සුරතල් මැරයන් හරහා පුළුස්සා අළු කළ පුද්ගලයෙකුට රාජ්‍යය වහල් කිරීම නොවේ,” යනුවෙනි.

“එවැනි පුද්ගලයකු කුමන හෝ නඩුවකින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ඔහු රාජකීය අමුත්තෙකු බවට පත් කරනවා. එවැනි ක්‍රියා දිගින් දිගටම කිරීමත් එම අයව අත් අඩංගුවට ගැනීම විවේචනය කිරීම පාකිස්තානයේ උන්නතිය වෙනුවෙන් දිවි පිදූ සෑම පකිස්ථානුවෙකුටම අපහාසයක්, ” යනුවෙන්ද මරියම් තවදුරටත් සිය ටිවිටර් සටහනේ දක්වා තිබිණි.

පාකිස්තානයේ අගවිනිසුරු තවදුරටත් රටේ සැබෑ අධිකරණය නියෝජනය නොකරන බවත් අදවන විට ආණුඩුක්‍රම ව්‍යවස්ථාවත් නීතීය සහ අධිකරණය ක්‍රියාවලිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවද ඇය සඳහන් කළාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් අමතමින් මරියම් තවදුරටත් ට්විටර් සටහනේ දක්වා ඇත්තේ, “රටේ ඉරණම සමඟ සෙල්ලම් කරන ත්‍රස්තවාදියෙකුගේ පහසුකම් සපයන්නෙකු බවට පත්වීමෙන් පසු ඔබට ඔබේ ගෞරවය නැති වී ඇත.” බවයි.

“ඔබ ඔබේ පුටුව භාවිතා කරන්නේ ඉම්රාන්ගේ දේශපාලනය සඳහායි, එබැවින් දේශපාලන පසුබෑමකට දැන් සූදානම් වන්න” යනුවෙන් ඇය අගවිනිසුරුවරියට අනතුරු ඇඟවීමක් කරමින් පළ කළාය.

Share69Tweet43
Previous Post

Next Post

පසුගිය වසරේ අවසන් මාස 06 තුළ රටේ සියලුම රාජ්‍ය ආයතනවල  ජල, විදුලි,ඉන්ධන, දුරකථන වැය පිළිබඳ වාර්තාවක් කැඳවයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.