බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ගෝලීය මෙනේරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්විමට සැරසෙයි

by Lankasara News
පෙබරවාරි 5, 2023 - Updated on පෙබරවාරි 6, 2023
in පුවත්
millet
Share on FacebookShare on Twitter

ගෝලීය මෙනේරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වීමේ අරමුණින් ඉන්දීය රජය මෙවර අයවැයින් මෙනේරි නිෂ්පාදනයට වැඩි සහනයක් ලබාදීමට තීරණය කර ඇත.

ඉන්දීය රජයේ මෙම තිරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර සිටයේ පෝෂ්‍යදායී ධාන්‍යක් වන මෙනේරි ගේලීය වශයෙන් නිෂ්පාදන කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදීමට ඉන්දීය රජය පියවර ගන්නා බවයි.
මෙනේරිවල සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් ඇති බව අවධාරණය කරමින්, සීතාරාමන් නිවේදනය කළේ, ජාත්‍යන්තර මට්ටමින් හොඳම භාවිතයන්, පර්යේෂණ සහ තාක්‍ෂණයන් බෙදාගැනීම සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානය ලෙස හයිද්‍රාබාද්හි ඉන්දියානු මෙනේරි පර්යේෂණ ආයතනයට සහාය දක්වන බවයි.

“ගරු අග්‍රාමාත්‍යතුමා මෑතකදී ප්‍රකාශ කළ පරිදි, ඉන්දියාව, මෙනේරි ප්‍රචලිත කිරීම අතින් ඉදිරියෙන්ම සිටින අතර, එහි පරිභෝජනය පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ ගොවීන්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීමත් සිදුකරනවා. අපි ලොව විශාලතම මිනේරි නිෂ්පාදකයා සහ දෙවන විශාලතම අපනයනකරුවායි. සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් සමඟ, අපි අවුරුදු සියවස් ගණනාවක් තිස්සේ මෙනේරි අපගේ ආහාරයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා. කුඩා ගොවීන් මෙනේරි වගා කිරීමෙන් සෙසු පුරවැසියන්ගේ සෞඛ්‍යයට දායක වීම සඳහා කරන ලද දැවැන්ත සේවය මම ගෞරව කරනවා, ”සීතාරාමන් පැවසුවාය.

ඒ අනුව ඉදිරියේදී මෙනේරි නිෂ්පාදනය වේගවත් කිරීමටත් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අදාල කටයුතු සම්පාදනයට ඉන්දිය රජය සෘජුව මැදිහත් වීමට නියමිතය. මෙහිදී මෙනේරි ගෝවීන්ට වැඩි ආදායමක් ලබාදීමටත් එමගින් තවත් විශාල පිරිසක් ඊට ආකර්ෂණ්‍ය කිරීමටත් අපෙක්ෂිතය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Share69Tweet43
Previous Post

ඡන්දෙට පොලිසිය ඉල්ලන මුදල දැක මැතිවරණ කොමිසමට තරු පෙනෙයි ! කෝටි 280ක් ඉල්ලලා…

Next Post

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගේ මංගල ඇමෙරිකානු නිල සංචාරය ළඟදීම

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.