ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ඇති නීතිමය බාධක ඉවත් කිරීමට රජය සූදානම් !

by editor
ජූනි 3, 2025
in පුවත්
අද පලාගිය සරණාගත කණ්ඩායම...

අද පලාගිය සරණාගත කණ්ඩායම...

Share on FacebookShare on Twitter

එල්ටීටීඊය සමඟ ගැටුම අතරතුර රටින් පලා ගොස් සරණාගතයින් ලෙස ඉන්දියාවේ පදිංචිව සිටි පුද්ගලයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා පවතින නීතිමය බාධක ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, එම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා පවතින ආගමන හා විගමන නීති සංශෝධනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවය.

පවතින ආගමන හා විගමන නීති ඔවුන්ගේ නැවත පැමිණීමට බාධාවක් වී ඇති බවත්, එබැවින් එම නීති සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර තිබේ.

එල්ටීටීඊය සමඟ ගැටුම අතරතුර, උතුරු පළාතේ පදිංචිව සිටි විශාල පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩුවට පලා ගොස් සරණාගත කඳවුරුවල පදිංචිව සිටිති.

RelatedPosts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දසුන් ශානක යළි විස්සයි 20 ශ්‍රී ලංකා සංචිතයට…

Next Post

කෙහෙළියයි පුතයි ඇප පිට නිදහස් වෙයි…

Related Posts

පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!
  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…
  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.