සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ මණ්ඩපම් කඳවුරේ දී මිය ගිය බවට ලිඛිතව සහතික කළ ශ්‍රී ලාංකික තරුණයෙක් වෙනත් කඳවුරකින් හමුවෙලා…

by editor
ජූනි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ සිටි දෙමළ සරණාගතයෙකු  මියගොස් ඇති  බවට කදවුර බාර නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් කියමින් අදාල පුද්ගලයාගේ සුලු මවක් විසින් 17 දා මදුරාසී අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

එම පෙත්සමේ සඳහන් කොට ඇත්තේ තවමත් ජීවතුන් අතර සිටින එම පුද්ගලයාව ට්‍රිචි විශේෂ සරණාගත කඳවුරේ සිට මදුරාසී කඳවුරට මාරු කර දීමට අධිකරණ නියෝගයක් නිකුත් කරණ ලෙසය.

හැටතුන් හැවිරිදි ඩී.නාගේස්වරී නැමති පෙත්සම්කාරිය කියා සිටින්නේ 1990  වසරේදී පී.ක්‍රිෂ්ණකුමාර් නැමති සිය ඥාති පුතණුවන් ඔවුන් සමග කිළිනොච්චිය අතහැර ඉන්දියාවට සරණාගතයින් වශයෙන් පලා ආ බවයි.

කදවුරු ගත කිරීමේදී මේ පිරිසට වෙන වෙනම කදවුවල ජීවත් වීමට සිදු වූ  බවත්  2015 වසරේදී තම ඥාතී පුතා හදිසියේම අතුරුදහන් වීමෙන් පසුව ඔහු ගැන සොයා බැලීමේදී ඔහු මියගිය බවට ලිඛිත ලියවිල්ලක් තමන්ට මණ්ඩපම් සරණාගත කදවුරේ නිලධාරීන් විසින් බාර දුන් බව පෙත්සමේ සඳහන් කොට තිබේ.

නමුත් මේ වසරේදී ට්‍රිචී විශේෂ කදවුරේ රැඳී සිටි අයෙකු වෙනත් කදවුරකට මාරු කළ අවස්ථාවේදී මියගියේ යැයි කියන ක්‍රිෂ්ණකුමාර් එම කදවුරේ රඳවා ගෙන සිටින බව තමන්ට ප්‍රකාශ කළ බවත් ඔහුගේ ඡයාරූපය හා හඩ පටකීපයක් තමන් වෙත ලබා දී ඇති බවත් පෙත්සම්කාරිය සඳහන් කළාය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම හඩ පට වලින් කියැවෙන්නේ තමන්ව එහි රදවා ගෙන සිටින බවත් ට්‍රිචී කදවුරේ පහසුකම් නොමැති නිසා තමන් බොහෝ පීඩා විදින බවත් යැයිද පෙත්සම්කාරිය  පවසයි.

එම විශේෂ කදවුරේ රඳවා තබන්නේ විශේෂ හා දරුණු ගණයේ අපරාධ වලට සම්බන්ධ පිරිස පමණක් බැවිනුත් තම ඥාතී පුත්‍රයා එවැනි වරදකට හසු නොවීම නිසාත් වහාම ඔහුව ට්‍රිචි විශේෂ සරණාගත කඳවුරේ සිට මදුරාසී කඳවුරට වෙත මාරු කරදෙන ලෙස පෙත්සම  මගින් ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියණියන් දෙදෙනාගේ නිරුවත වීඩියෝ කර සල්ලාල තරුණයින්ට විකිණූ මවක් අත් අඩංගුවට…

Next Post

පුත්තලම් බූරුවන්ගෙන් ලෝකයේ මිල අධිකම  සුඛොපභොගී ආහාරයක්වන බූරු චීස් හදන සැලසුමක්… පේරාදෙණිය සරසවිය වැඩ අරඹයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.